PC ඕඩියෝ ප්‍රශ්නයක්

BUW_A

Active member
  • Jun 6, 2021
    117
    242
    43
    මගේ ගාව එක ලග තියෙන PC දෙකක් තියෙනවා. මට ඕනේ මන් පාවිච්චි කරන usb හෙඩ්ෆෝන් එකෙන් මේ දෙකේම ඕඩියෝ ඇහෙන විදිහට හදාගන්න. (හැම තිස්සෙම කේබල් එක ගලවලා මාරු කර කර ගහන්න කම්මැලී :lol:) මේ කේබල් එක අරගන මට වැඩේ කරගන්න පුලුවන් වෙයිද. නැත්තම් වෙන විදිහක් තියෙනවද ?:P:P
    Untitled-1.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    usb එකෙන් වෙන්නේ හෙඩ් ෆෝන් එකට පවර් දෙන එක විතරයි නේද .ඕඩියෝ ජැක් එකක් ගහන්න ඕනෙනේ
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    usb එකෙන් වෙන්නේ හෙඩ් ෆෝන් එකට පවර් දෙන එක විතරයි නේද .ඕඩියෝ ජැක් එකක් ගහන්න ඕනෙනේ
    නෑ මචන් මන් ගාව තියෙන එකේ වෙනම දෙන්න ඕනේ නෑ :lol: එහෙම මයික් එකටයි speaker එකටයි වෙනම ‍රතු පාටයි කොල පාටයි ජැක් දෙකක් ගහන්න ඕනේ ඒවත් තියෙනවා :yes::yes:
     
    3.5 mm Audio Jack splitter could be a solution (Y splitter).

    1630425205895.png

    Me wage ekakin wede karaganna beri da?

    with USB interface :yes:
    ------ Post added on Aug 31, 2021 at 9:25 PM

    usb එකෙන් වෙන්නේ හෙඩ් ෆෝන් එකට පවර් දෙන එක විතරයි නේද .ඕඩියෝ ජැක් එකක් ගහන්න ඕනෙනේ
    I thought the same. That's why I posted a 3.5 mm Y splitter.
    ------ Post added on Aug 31, 2021 at 9:25 PM
     
    • Love
    Reactions: BUW_A

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    Me wage ekakin wede karaganna beri da?
    ee wge ekakin krganna thama bluwe. 1male 2 female Y ekkta wdiya 2male 1female ekakin wde lasi :lol:

    3.5 mm Audio Jack splitter could be a solution (Y splitter).

    View attachment 141855

    with USB interface :yes:
    ------ Post added on Aug 31, 2021 at 9:25 PM

    I thought the same.
    ------ Post added on Aug 31, 2021 at 9:25 PM
    Ade machan, My headphone supports usb withrai neh :(
    ------ Post added on Aug 31, 2021 at 9:27 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    usb එකෙන් වෙන්නේ හෙඩ් ෆෝන් එකට පවර් දෙන එක විතරයි නේද .ඕඩියෝ ජැක් එකක් ගහන්න ඕනෙනේ
    හම්මෝ.. 🤦‍♂️ USB වලින් digital audio එනවා.
     
    • Like
    Reactions: BUW_A

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    Solution ekak hambuna guys :D

    *Multiplicity hondai (but eeka paid, mouse keyboard ehmath case ekk nathuwa use krnna pluwn) : https://www.stardock.com/products/multiplicity/ (thanks @pathaleiretta)
    dnta mn free eka use krla balala issrhata paid eka gnnwa :D

    *Voicemeter kiyla software ekkuth test kra eekath wda krnwa (Audio eka witrai habai) :lol: https://vb-audio.com/Voicemeeter/
    මං යූස් කරන්නෙත් ක්‍රැක් එකක් බන්. කිරියෙ එකෙක්මයි ත්‍රෙඩ් එකක ඒක දුන්නේ. හරියටම මතක නෑ කව්ද කියල. 🤐
     
    • Like
    Reactions: BUW_A

    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    මං යූස් කරන්නෙත් ක්‍රැක් එකක් බන්. කිරියෙ එකෙක්මයි ත්‍රෙඩ් එකක ඒක දුන්නේ. හරියටම මතක නෑ කව්ද කියල. 🤐
    Getintopc eke tbba ekada ? Badu sure da mn download krlath open kre na :p
     
    • Like
    Reactions: pathaleiretta