PC Build 7th gen

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය ෂොප් එක සිංහල එකක්ද බන්?​

    හින්දු කෙනෙක් කරන්නේ මචන්.
    හම්බ කඩයක් නෙවෙයි.
    ඔය කඩේට මම මුලින්ම ගියපු දවසේ අහපු පලවෙනි ප්‍රශ්නේ ඔයාලා මුස්ලිම්ද කියලා.

     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    යකෝ 130000/= විතර දීල ගත්ත PC එකේ VGA එකක් නැද්ද? හයියෝ.. විසිකරන්න සල්ලි තියනවනම් කමක් නෑ..:angry::angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    යකෝ 130000/= විතර දීල ගත්ත PC එකේ VGA එකක් නැද්ද? හයියෝ.. විසිකරන්න සල්ලි තියනවනම් කමක් නෑ..:angry::angry:

    මොනිටර් එකකුත් එක්ක i5 මැශින් එකක් හොද ග්‍රැෆික් කාඩ් එකක් එක්ක ගහන්න බෑ බන් ලොවෙත්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මටත් machine එකක් ගන්න ඕන. හැබැයි Budget තියෙන්නේ 25ක් වගේ (that's the max). අලුත් එකක් ගන්න බැරි නිසා ikman එකෙන් වත් බලලා used 3rd gen/4th gen i7 එකක් ගන්න බැලුවේ
    (Processor, Motherboard, min 8GB RAM DDR3, HDD, Casing) ඔය ටික විතරයි ඕන. Not for Gaming. Just for multitasking, virtualization etc
    :rolleyes:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    man 126000 ta gaththaa i5 6th gen+1TBHD + asus B150 plus MB +8GB ram +AMD RX 480 (mekata 44000) + powersupply (80 + silver)
    හැබැයි මෙයාගෙ රැම්, මො බො, ප්‍රොසෙසර් , HD මට වඩා ඇඩ්වාන්ස් . මම ගන්න කාලෙ 7 ජෙනරේශන් එන්න ඔන්න මෙන්න....:yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මටත් machine එකක් ගන්න ඕන. හැබැයි Budget තියෙන්නේ 25ක් වගේ (that's the max). අලුත් එකක් ගන්න බැරි නිසා ikman එකෙන් වත් බලලා used 3rd gen/4th gen i7 එකක් ගන්න බැලුවේ :rolleyes:

    sampoorma pc ekak nathuwa parts aran barida? ikman.lk eke parts wikunanna thiyanawaa:yes:
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    මටත් machine එකක් ගන්න ඕන. හැබැයි Budget තියෙන්නේ 25ක් වගේ (that's the max). අලුත් එකක් ගන්න බැරි නිසා ikman එකෙන් වත් බලලා used 3rd gen/4th gen i7 එකක් ගන්න බැලුවේ
    (Processor, Motherboard, min 8GB RAM DDR3, HDD, Casing) ඔය ටික විතරයි ඕන. Not for Gaming. Just for multitasking, virtualization etc
    :rolleyes:

    Oya 19-20 wethi call ekkak thenda, support ekkak denang.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඊලගට ග්‍රැෆික් කාඩ් එක තමා.
    සිරා මැශින් එක මචන්.

    අනිවා එකත් හයි කරගන්න ඹනේ ඉතින් නැත්තම් වැඩක් නැ‍නේ මචන්

    mamath gaththa oya magule motherboard eka. aura ekata prosicer eka use wenawa mara widiyata. 4k video edit karannawath baa. galawala ain kara sirawatama
    ඹව් මන් හිතන්නේ 4K වලට නම් අමාරුයි මේවාත් මම එච්චර ලොකුවට processor එක use කරන නිසා තමා මේකක් ගත්තේ නැත්තම් overclock එකකට යනවා :yes:
    machan C drive eka vidiyata SSD aniwa gahapan.anththan oya processor walai ram walai real speed eka ubata balanna wen na. :cool:
    ඹව් මචන් SSD එකක් ගහගත්තා නම් ඉතින් ස්පිඩ් එක නියමයි
    මම ගන්න දවස් වල පරන stock තිබුනේ එකට වඩා අලුත් මොඩල් එකක් රිලිස් වෙලා එනවා කියලා ටිකක් ඉන්න කිව්වා
    දැන් නම් ඇවිල්ලා අැති එකක් දාගන්න ඹනේ :D
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ඉතින් බං උබට අයි7 එකක්ම ගන්න තිබුනනේ.
    ඕක ඩුවල් කෝ එකක් නේද? ක්වාඩ් කෝ ගහපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉතින් බං උබට අයි7 එකක්ම ගන්න තිබුනනේ.
    ඕක ඩුවල් කෝ එකක් නේද? ක්වාඩ් කෝ ගහපන්.

    අනේ හුකේ.
    උබ දන්න ක්වාඩ් කෝ.
    :lol::lol::lol::lol::lol::lol:

    JTn6hAq.jpg


    https://ark.intel.com/products/97123/Intel-Core-i5-7500-Processor-6M-Cache-up-to-3_80-GHz

     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    හුටා අපේ ඒවා 6500u මං හිතුවේ මේක 7500u වෙන්න ඇති කියලා :lol::lol: