PC Build 7th gen

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඉතින් බං උබට අයි7 එකක්ම ගන්න තිබුනනේ.
    ඕක ඩුවල් කෝ එකක් නේද? ක්වාඩ් කෝ ගහපන්.

    විශේශ අවශ්‍යතාවයක් නැත්නම් i7 එකක් ගහන එක සත පහක වැඩක් ඇති දෙයක් නෙමෙයි.
    Quad Core i5 එකක් හොදටම ඇති i7 එකකට දාන ඒ වැඩිපුර සල්ලි VGA එකකට දැම්මා නම් හරි

    අනික් එක තමයි 7th Gen i3 CPU වල පර්ෆෝමන්ස් 2nd Gen i7 වලට ගොඩක්ම සමානයි කියලා කියනවා (http://www.anandtech.com/show/11083/the-intel-core-i3-7350k-60w-review)
    එහෙම බැලුවම මේ i5 එක 2nd Gen i7 එකකට වඩා අනිවාර්යෙන් හොදයි සමහර විට 3rd Gen i7 එකකට ලගින් යන පර්ෆෝමන්ස් ඇති (මම යූස් කරන්නෙ 3rd Gen i7, 3770K එකක් GTX970 කාඩ් එකක් එක්ක මම ඒ කාලෙ තිබුනු i5 එක ගත්තා නම් මට 980 කාඩ් එකක් ගන්න තිබුනා තව පොඩ්ඩක් අතින් දාල, මොකද මට මේ වෙනකන් CPU පවර් එක මදි වෙලා නැහැ ඒත් GPU පවර් එක මදි වෙලා තියනවා)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔය almost සමානයි කියන්නේ singe thread performance නේද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔය almost සමානයි කියන්නේ singe thread performance නේද?

    :yes::yes:

    When more threads come to play, the Core i5-7400 and Core i7-2600K battle it out in terms of four cores and IPC vs hyperthreading. The Core i3-7350K sits around ~25% behind.

    ඒත් i5 එකක් වගේ එක්ක කම්පෙයා කරද්දි මල්ටි ත්‍රෙඩ් පර්ෆෝමන්ස් වලත් ඒ ලගටම එන්න පුලුවන්නේ මොකද i7 එකේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්නෙ හයිපර්ත්‍රෙඩින් වලින් විතරනේ

    හැබැයි අරුන්ගෙ බෙන්ච්මාක් වලදි හැන්ඩ්බේක් වලදිත් අලුත් i3 එක පරන i7 එක ලගටම ඇවිත් තියනවා ඒකෙදි අනිවාරයෙන්ම මල්ටිත්‍රෙඩින් යූස් කරනවානේ සමහරවිට අලුත් CPU වල වීඩියෝ එන්කෝඩින් වලට සපෝට් කරන අලුත් හාඩ්වෙයා ෆීචර්ස් ඇති
     
    දැන් කාලේ ඩුවල් කෝ CPU ගන්න එක නම් තේරුමක් නැහැ ගොඩක් games උනත් cores 4ක් වත් පාවිච්චි කරන්න පුළුවන් මට්ටම ඇවිත් නිසා.

    2500k එක්ක multithreading පැත්තෙන් බැලුවොත් අලුත් i3 එක 10%-15% අතර ස්ලෝ ඇති.......HT වලින් ලොකු වෙනසක් වෙන්නෙත් නෑනේ

    ඔව් මටත් හිතෙන්නේ එහෙම කේස් එකක් තමයි.......AVX2 එහෙමත් ඔය encoding වලට උදව් වෙනවා ඇති

    උඹ කිව්ව එක ඇත්ත i7 ගන්නන්වාලේ අරන් තේරුමක් නැහැ දැනට තියන sweetspot එක non k i5 සහ ryzen 1500/1600:yes:
     
    • Like
    Reactions: NEMISIS

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    MY Workstation specs,

    CPU #1: 6 Core X5670 (12M, 2.93 GHz)
    CPU #2: 6 Core X5670 (12M, 2.93 GHz)
    Memory: 192 GB DDR3
    Graphics Card: Quadro FX4800
    Primary HDD: BRAND NEW 512GB 2.5" SSD
    2nd HDD: 2TB 3.5" SATA
    Operating System: Windows 10 Pro
    Optical Drive: DVD-RW
    WiFi Adapter: USB WiFi Adapter - Wireless Network
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    MY Workstation specs,

    CPU #1: 6 Core X5670 (12M, 2.93 GHz)
    CPU #2: 6 Core X5670 (12M, 2.93 GHz)
    Memory: 192 GB DDR3
    Graphics Card: Quadro FX4800
    Primary HDD: BRAND NEW 512GB 2.5" SSD
    2nd HDD: 2TB 3.5" SATA
    Operating System: Windows 10 Pro
    Optical Drive: DVD-RW
    WiFi Adapter: USB WiFi Adapter - Wireless Network

    Xeon/Quadro දාගෙන මොකෝ කරන්නේ මචෝ. Video වැඩද ? :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    MY Workstation specs,

    CPU #1: 6 Core X5670 (12M, 2.93 GHz)
    CPU #2: 6 Core X5670 (12M, 2.93 GHz)
    Memory: 192 GB DDR3
    Graphics Card: Quadro FX4800
    Primary HDD: BRAND NEW 512GB 2.5" SSD
    2nd HDD: 2TB 3.5" SATA
    Operating System: Windows 10 Pro
    Optical Drive: DVD-RW
    WiFi Adapter: USB WiFi Adapter - Wireless Network
    :love:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මාත් vga එකක් ගන්න් හිතන් සල්ලි එකතු කල
    මොඩකමට monitor එකක් උස්සන් ආව හතලිස් ගනක් දීල
    අපරාදෙ
    Gaming mb දාන එක බොරු වැඩක් අය්යෙ
    තේරුමක් නැ
    මාත් දැන්මෙ msi gaming pro z170 සිරියස් එකෙ එකක්
    :(
    msi Z170 hodaine,,overclocking board ekak
    6th gen i7 k chip ekak da tynne,, lassanata hoda overclocking ekakata yanna puluwan cooling eka hodai nam,.,, game gahnna nam wadak na echchara deyak karala habai:lol::lol:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11.gif

    Patta bro
    11.gif
    11.gif
    :)

    Congratzzzzzzzz:cool:

    & Happy Gaming bro!
    11.gif
    11.gif
    ගොඩාක් උදව් කලානේ මට මේක ගන්නත්
    11.gif

    Patta machan :yes:
    11.gif

    11.gif

    VGA ekakuth gahaganna thibbe. Passe owa kerenne ne
    දැන් සල්ලි එකතු කරගෙන යනවා :)
    11.gif

    ඊලගට ග්‍රැෆික් කාඩ් එක තමා.
    සිරා මැශින් එක මචන්.

    අනිවා දැන්ම තියා එකතු කරන්න ගත්තා මචන් :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11.gif

    11.gif

    එල එල :)
    11.gif

    මමත් 45ක ට විතර pc එකක් සෙට් කරගන්න යන්නේ ඊට වඩා අමාරුයි monitor එක නැතුව ඒ ගානට සෙට් කරගන්න පුළුවන් එකක් කියනවද
    I3 එකක් පුලුවන් වෙයි මන් හිතන්නේ :) නැත්තම් පාවිච්චි කරපු හොද එකක් ගන්න පුලුවන්
    ikman gamerlk එකේ එහේම තියෙනවා ටිකක් හොයලා බලන්න
    okotama kalin SSD ekak gaha gana epai bun
    kochara speed unat wadak na HDD eka slow nisa
    මම ගන්න යන දවස් වල ssd හොද එකක් stock තිබු‍නේ නැ ඉතින් කලබලේ ගන්නේ නැතුව හොද එකක් හොයලාම දාගන්න නිසා ගත්තේ නැ
    Patta mcn
    11.gif

    එල එල මචෝ
    11.gif