PC Build

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113

    දැන් පාවිච්චි කරන්නේ
    i3 4th gen
    16GB RAM
    240 SSD + 1TB HDD
    Gtx 750ti

    දැන් අලුත් එකකට යන්න කලේ හරි වගේ. අලුතෙන් ගොඩක් අය Ryzen ඒවා හදනවා. intel ඒවාට වඩා performance හොදයි වගේ gaming ඇරුනම.
    Ryzen 5 3600 6 core 12 threads මේක 41000 හැබැයි i5 9400f 6 core 6 threads එක 31000 ක් වගේ වෙන්නේ. Intel 10th gen එනවා මේ මාසේ අන්තිමට. i5 10400f 6 core 12 threads , r5 3600 එකට තරගයක් දෙයි. හැබැයි ඉතින් ගාන කොහොම වෙයිද දන්නේ නැ.

    දැනට හිතන් ඉන්නේ
    Ryzen 5 3600 = 41000
    B450 Motherboard = 16000
    8GB Ram X 2 = 16000
    GTX 1650 Super = 43000
    PSU = 8500
    240 SSD + 2TB HDD + Casing

    Intel 10th gen එක අවම performance බලල මාරු වෙනවා.

    Ryzen වල software issues මොනවද තියෙන්නේ ?
    Ryzen වල android development කොහොමද ?

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    ryzen 4000 series ekath release wenna thiyanawa issarahata
    gaming performance oya kiyana tharan loku wenasak naha ban
    new cpu series enakota aniwa prices adu wei. ethakota ganin
    I got a ryzen 3700x.. no problems so far :)

    you need to go for some k series processors and get high clock speeds to see those bigger margins.. and don't forget the VGA ;)
     
    4000 එන්න තියෙන්නේ oct වගේ. එතකන් ඉන්න පුළුවන් උනොත් හොදයි. overclock කරන්න අදහසක් නැ. cooling ප්‍රශ්න නිසා.
    උබ overclock ද ?