PC Building Simulator 2 - පරිගණකයක් එකලස් කරමු

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,644
    30,845
    113
    අපායෙ දොරකඩ
    maxresdefault.jpg


    මම දැන් ගොඩ කාලෙක ඉඳන් පාවිච්චි කරන්නෙ ලැප්ටොප් පරිගණක. ඒවුනාට PC එකක් හදන්න ලොකු ආසාවක් තියෙනව. ඒත් ඉතින් දැන් ඒවට වියදම් කරන්න වත්කමක් නෑ. ඒත් මේ PC game එකෙන් ඒ ආසාව පොඩ්ඩක් සමනය වෙනව මටනන්. කවද හරි හැදුවොත් මෙහෙම එකක් හදනව කියල හිත හදා ගන්නව.

    HDD එකෙන් 25GB ගියා install කරාට පස්සෙ.



    .
    .

    .
    .

    .
    .
    TORRENT:
    PC Building Simulator 2 (v1.00.12, MULTi10) [FitGirl Repack] - 5GB - (Source)



    One of my Builds:

    bb.png


    cc.png


    aa.png


    dd.png
     
    Last edited: