pc expert need help

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මේ අවසාන ත්‍රෙඩ් එක මේ ගැන. යාලු මේකයි හොදට Pc building ගැන දන්න අය මට මේ උදව්ව කරල දෙන්න.

    දැනට මේ වෙනකොට ගන්න තියෙන අලුත් කෑලි වගේ දාල හොද video editing pc එකක් කරගන්න ඕන.

    මට යාලු

    මේ පීසී ලස්සන වෙන්න ඕන නෑ නෝමල් කේසින් එකක් එක්ක ලයිට් අරව මේව, තව වෝටර් කූලින් ඕන නෑ.

    01 ලක්ෂ 4ට අඩුවෙන් pc එකකට ගන්න ඕන කෑලි ටිකයි.

    02 ලක්ෂ 3ට අඩුවෙන් pc එකකට ගන්න ඕන කෑලි ටිකයි.

    03 ලක්ෂ 2ට අඩුවෙන් pc එකකට ගන්න ඕන කෑලි ටිකයි.

    වෙන වෙනම කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මචංල තවත් අහන්නෑ. :):):)
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,662
    2,102
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    4k machan :yes:

    EmzOei5.jpg


    3700X ehekata yanawa nam hodai.. GPU eka nam uba heavily effects use karanwa nam upgrade ehekata yanna wei nathnam oya athi.. rtx card nam premiere walata therumak na..ssd eka OS ekatai premiere walatai athi project files walatath ekka nam wadi ehekata yanna..
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    EmzOei5.jpg


    3700X ehekata yanawa nam hodai.. GPU eka nam uba heavily effects use karanwa nam upgrade ehekata yanna wei nathnam oya athi.. rtx card nam premiere walata therumak na..ssd eka OS ekatai premier walatai athi project files walatath ekka nam wadi ehekata yanna..

    තෑන්ක්ස් යාලු. මේ වීඩියෝ කාඩ් එක nvidia chipset තියෙන එකක්ද? අර cuda ද මොකක්ද එකක් තියෙනවලු නේ ඒකෙ? මේ කාඩ් එක මදිද හොදට ඉෆෙක්ට්ස් යූස් කරනවනම්? හොදට ඉෆෙක්ට්ස් යූස් කරනවනම් හොද කාඩ් එකක් කියන්න පලුවන්ද nvidia.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,662
    2,102
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    තෑන්ක්ස් යාලු. මේ වීඩියෝ කාඩ් එක nvidia chipset තියෙන එකක්ද? අර cuda ද මොකක්ද එකක් තියෙනවලු නේ ඒකෙ? මේ කාඩ් එක මදිද හොදට ඉෆෙක්ට්ස් යූස් කරනවනම්? හොදට ඉෆෙක්ට්ස් යූස් කරනවනම් හොද කාඩ් එකක් කියන්න පලුවන්ද nvidia.

    Budget thiyenawa nam 3700x ekak danna mulin nathnam 3900x.. 1660 eka athi wei bn man hithanne..nathnam 2060 8gb ekakta yanna...
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Budget thiyenawa nam 3700x ekak danna mulin nathnam 3900x.. 1660 eka athi wei bn man hithanne..nathnam 2060 8gb ekakta yanna...

    3700x එකක් දාමු. මේකට හොදටම සෙට් වෙන ඩබල් මොනටර් ගහන්න පුලුවන් හොද මදර් බෝඩ් එකකයි graphics කාඩ් එකකුයි ගන්න ඕන. ඔය 3700x cpu එකට යනව නම් ඒකට සහ ඒකේ Price එකට හොදටම මැච් වෙන graphics කාඩ් එක මොකක්ද මචං? මම අද හස් කරේ අඩුත් නැති අම්බානෙක වැඩි නැති දන්නවනේ ඉතින්. මට කරන වැඩේ කිසි අවුලක් නැතුව ෆුල් ෆන් එකේ කරගන්න පුලුවන් වෙන්න ඕන. :yes::D
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,662
    2,102
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    3700x එකක් දාමු. මේකට හොදටම සෙට් වෙන ඩබල් මොනටර් ගහන්න පුලුවන් හොද මදර් බෝඩ් එකකයි graphics කාඩ් එකකුයි ගන්න ඕන. ඔය 3700x cpu එකට යනව නම් ඒකට සහ ඒකේ Price එකට හොදටම මැච් වෙන graphics කාඩ් එක මොකක්ද මචං? මම අද හස් කරේ අඩුත් නැති අම්බානෙක වැඩි නැති දන්නවනේ ඉතින්. මට කරන වැඩේ කිසි අවුලක් නැතුව ෆුල් ෆන් එකේ කරගන්න පුලුවන් වෙන්න ඕන. :yes::D

    PC ekata witharak budget kiyapanko :dull:
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    PC ekata witharak budget kiyapanko :dull:

    බජට් එක එච්චර අවුලක් නෑ මචං. මට ඕන අම්බානක හෙන හයි එන්ඩ් එකක් හදන්නෙ නැතුව මගේ වැඩේ සුපිරියට වෙන එකක්. මම ඒකයි මෙහෙම දාන්නේ නැත්නම් බජට් එක අවුලක් නෑ කිව්වොත් පට්ටම හයි එන්ඩ් එකක පාට්ස් කියයි. නිකන් සල්ලි යට කරල තේරුමක් නෑනේ මචං. මම cpu එකට 3700x එකක් තෝර ගත්ත. මට ඒකට සෙට් වෙන හොද මදර් බෝඩ් එකක් (wifi Built-in තියෙනවනම් එළ), හොද graphics කාඩ් එකකුයි ඕන. nvidia එකක් බැලුවෙ. හොද රෙන්ඩරින් ස්පීඩ් එකක් තියෙන. :yes:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,662
    2,102
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    බජට් එක එච්චර අවුලක් නෑ මචං. මට ඕන අම්බානක හෙන හයි එන්ඩ් එකක් හදන්නෙ නැතුව මගේ වැඩේ සුපිරියට වෙන එකක්. මම ඒකයි මෙහෙම දාන්නේ නැත්නම් බජට් එක අවුලක් නෑ කිව්වොත් පට්ටම හයි එන්ඩ් එකක පාට්ස් කියයි. නිකන් සල්ලි යට කරල තේරුමක් නෑනේ මචං. මම cpu එකට 3700x එකක් තෝර ගත්ත. මට ඒකට සෙට් වෙන හොද මදර් බෝඩ් එකක් (wifi Built-in තියෙනවනම් එළ), හොද graphics කාඩ් එකකුයි ඕන. nvidia එකක් බැලුවෙ. හොද රෙන්ඩරින් ස්පීඩ් එකක් තියෙන. :yes:


    YHFXdcJ.jpg
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    For Professional Editing;

    Intel I7-9700K or I9-9900K based on budget
    ASUS Z390 Gaming (3 M/B left based on budget)
    2 x 16GB 3200Mhz
    250GB NVME
    500GB NVMe
    2TB HDD (NVMe again based on Budget)
    Quadro P4000 or RTX 2070 Super (Again Budget)
    Casing with 20-25K Budget
    Seasonic 750W 80+ Gold PSU

    Now you can build this system from us or you can get look at others. Each one will give different views.

    Call - E-Globe Solutions / 87 5th Lane Col 3 / 0777-802534 / 0114 718517