මේ අවසාන ත්රෙඩ් එක මේ ගැන. යාලු මේකයි හොදට Pc building ගැන දන්න අය මට මේ උදව්ව කරල දෙන්න.
දැනට මේ වෙනකොට ගන්න තියෙන අලුත් කෑලි වගේ දාල හොද video editing pc එකක් කරගන්න ඕන.
මට යාලු
මේ පීසී ලස්සන වෙන්න ඕන නෑ නෝමල් කේසින් එකක් එක්ක ලයිට් අරව මේව, තව වෝටර් කූලින් ඕන නෑ.
01 ලක්ෂ 4ට අඩුවෙන් pc එකකට ගන්න ඕන කෑලි ටිකයි.
02 ලක්ෂ 3ට අඩුවෙන් pc එකකට ගන්න ඕන කෑලි ටිකයි.
03 ලක්ෂ 2ට අඩුවෙන් pc එකකට ගන්න ඕන කෑලි ටිකයි.
වෙන වෙනම කියන්න පුලුවන්ද? ලොකු උදව්වක් මචංල තවත් අහන්නෑ.

help machan
Monawada resolutions edit karana? 4K? 1080p?