PC game help

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Intel core i5 3.1ghz
    NVIDIA Geforce 940mx with 2GB Dedicated VRAM
    8GB RAM

    මේකෙ ප්ලෙ කරන්න පුලුවන් හොඳ ගේම්ස් ටිකක් කියපල්ලකො
    Hitman 3 damma weda na , :(
     
    • Like
    Reactions: Gwynbleidd

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Intel core i5 3.1ghz
    NVIDIA Geforce 940mx with 2GB Dedicated VRAM
    8GB RAM

    මේකෙ ප්ලෙ කරන්න පුලුවන් හොඳ ගේම්ස් ටිකක් කියපල්ලකො
    Hitman 3 damma weda na , :(
    Hitman 3 wada naththe ai games fix karalama aul dannawa hadanna reason eka danna help ekk dennam
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Hitman 3 wada naththe ai games fix karalama aul dannawa hadanna reason eka danna help ekk dennam
    Game eka install krla run Krnna yddi Mema awa
    Blue-Screen-of-Death-Windows-10-600x344.png

    Restrt krla aye run Kara
    Ethkota meka enwa
    mCjkqqL.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Intel core i5 3.1ghz
    NVIDIA Geforce 940mx with 2GB Dedicated VRAM
    8GB RAM

    මේකෙ ප්ලෙ කරන්න පුලුවන් හොඳ ගේම්ස් ටිකක් කියපල්ලකො
    Hitman 3 damma weda na , :(

    අම්මට කියලා අලුත් එකක් ගනිං ෆොන්ස්🤣🤣

    ඕකෙන් හිට්මෑන් 3 ගහන්නම ඕනනං උස්සලා ගහපං අප්පගේ තුනට🤣🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: vito

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Battlefield hardline puluwan wei. Habai game eka 5 hours tamai tiyenne
    Apo ehnm madine bn
    Uba Oka wtrda ply krla tynne
    far cry ගහපන්
    5 බාගෙට ප්ලේ කරා, ස්ටෝරි එක හිට් උනේ නෑ
    3 එකනම් 2014දී වගේ ප්ලෙ කරා ඒක පට්ට
    Youtube එකට ගිහිල්ල ගෙම් ප්ලෙ එකක් බලාගෙනහ් ඉන්න පුලුවන් ඔකෙන් ..
    මන් ගොඩක් වෙලාවට කරන්නෙ ඒක
    ප්ළෙ කරන්න කම්මැලි හිතුනම
    gahanna games da ban natte. x360,ps3 era games ona ekak gahanna puluwan wei. (2014 ta kalin wage apu ewa)
    kochchara honda games thiyenawada parana ewa.

    umba mona wage ewatada kamathi?
    2014ට කලින් ආව හොඳ ඒවා ඔක්කෙඈම ප්ලෙ කරා
    Mortal Kombat 11
    Hitman absolution

    මන් ගොඩක්ම කැමති හොරෙන් කෑම්ප් වලට පැනලා මරන සීන් වලට, ඇසැසින්ස්ක්‍රඩ් එකෙයි, ෆාකරයි එකෙයි තියෙන්නෙ . අන්න ඒවගේ
    තව COD හොදයි
    මොනා උනත් සිටොරි එක රියල් වගේ බොක්කට දැනෙන්න ඕන
    saint raw third remastered
    MN oke 1da koheda play Kara
    Eka aul wage, enemyyo maruwama Ann mnn ekathu krgnna setwenwa, ithin real feeling eka enne na
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Apo ehnm madine bn

    Uba Oka wtrda ply krla tynne

    5 බාගෙට ප්ලේ කරා, ස්ටෝරි එක හිට් උනේ නෑ
    3 එකනම් 2014දී වගේ ප්ලෙ කරා ඒක පට්ට

    මන් ගොඩක් වෙලාවට කරන්නෙ ඒක
    ප්ළෙ කරන්න කම්මැලි හිතුනම

    2014ට කලින් ආව හොඳ ඒවා ඔක්කෙඈම ප්ලෙ කරා
    Mortal Kombat 11
    Hitman absolution

    මන් ගොඩක්ම කැමති හොරෙන් කෑම්ප් වලට පැනලා මරන සීන් වලට, ඇසැසින්ස්ක්‍රඩ් එකෙයි, ෆාකරයි එකෙයි තියෙන්නෙ . අන්න ඒවගේ
    තව COD හොදයි
    මොනා උනත් සිටොරි එක රියල් වගේ බොක්කට දැනෙන්න ඕන

    MN oke 1da koheda play Kara
    Eka aul wage, enemyyo maruwama Ann mnn ekathu krgnna setwenwa, ithin real feeling eka enne na
    උඹට අම්මා එක්ක පාරේ කැවුම විකුනණ සෙල්ලම අමතක වුනාද මිට්ටෝ 🤣🤣
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මන් ගොඩක්ම කැමති හොරෙන් කෑම්ප් වලට පැනලා මරන සීන් වලට, ඇසැසින්ස්ක්‍රඩ් එකෙයි, ෆාකරයි එකෙයි තියෙන්නෙ . අන්න ඒවගේ
    තව COD හොදයි
    මොනා උනත් සිටොරි එක රියල් වගේ බොක්කට දැනෙන්න ඕන
    dishonored, tomb raider, metro gahala thiyenawda?

    bokkata danena story nam bioshock thama. gahala nattan gahanna patta.
    halo gahuwada?
     
    • Like
    Reactions: HKavinda