ඩොන්ගල් එක පරිගණකයට සම්බන්ද කරලා connect කරනකොටම ඔය ෆොටෝ එකේ විදියට වැටිලා restart වෙනවා. රවුටර් එක connect කරාම restart වෙන්නේ නෑ... ඩොන්ගල් එකේ software එක අයින් කරලා අලුතෙන් දැම්ම. එත් හරියන්නේ නෑ. තියෙන්නේ වින්ඩෝස් 10
ha ban
10 එකේ ඩ්‍රයිවර්ස් අවුල් එනවා බං.. අප්ඩේට් කරන්නම ඕන වින්ඩෝව්ස් දැම්මාම..


