>>> PC Help <<<

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මචංලා අද මම මැෂින් එක සුද්ධ කලා ,
දැන් තියෙන අවුල තමයි windows load වෙනවත් එක්කම මැෂින් එක off වෙනවා,
මොකක්ද මචංලා මේකේ තියෙන අවුල ,
පොඩි help එකක් දියල්ලකෝ මේක හදාගන්න.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    Ram 2 k thiynam , mulin 1k gahala balapan,
    Bios clear karahan,
    SATA da Hard 1
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    RAM එකයි බන් තියෙන්නේ ,
    ඔව් බන් SATA .

    Sata cable galuwanm , mulin ma conect karala thibuna port 1 ta mada set kara.?

    Hard 1 ta ena power cable 1 wenas karala balnna
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    stock-photo-6378625-washing-computer.jpg


    mehemada clean kare