රැම් එකක් ගහගන්න ඕනා එහෙනම් ඉක්මනටම8GB වගේ තියෙනවා නම් හොඳයි මචන්
4GBත් පුලුවන් ඩීටේල්ස් අඩු කරලා
රැම් එකක් ගහගන්න ඕනා එහෙනම් ඉක්මනටම8GB වගේ තියෙනවා නම් හොඳයි මචන්
4GBත් පුලුවන් ඩීටේල්ස් අඩු කරලා
anik ewa thiyanawa bn....Cpu ek ghnna 50 thiyanawa..ekai baluwe

lokuwata game gahanawada
monitor ekkada
h110 gaming board eka hodai machan
mage yaluwek gaththa
supiriyata game support karanawa
u i7 ekak ehema gahala elakiri wage weda
එහෙනමි කමක් නැහැ.CPU i3 or i5 බලන්න මචං.රැමි එක නමි වැඩි වෙන්න ඔිනා.4 හෝ 6.![]()
ටොෂිබා නම් එපා පුතා දන්න නිසා කියන්නේIntel core i3 6100 6th generation processor
Asus 110 motherboard
DDR4 8GB Ram
Toshiba 1TB HDD
DVD Writer
Powerlogic Xenon graphite casing and power supply
මේක 55 කට තියනව පාඩුද බන් ?
ටොෂිබා නම් එපා පුතා දන්න නිසා කියන්නේ
පුළුවන් නම් WD වගේ මාරුවක් දාගන්න
ela mchn..ekak ghnnm..oya gaanata oka awlda bn?
මුන්ගෙ බඩු හොඳයි
50000 මෙන්න මේ ගාන තමයි හරි ගාන ඔය ටිකට 5000ක් ලාභ තියලා වගේ බ්‍රෝ හ්ම්
WD 1TB එකක් 8500ක් වගේ වෙනවා මචං
මුන්ගෙ බඩු හොඳයි

dug gala ohoma ganna epaelamaaa....help ekata godaaaaaaak thankzzz mchnnnnn elaaaaaaaa![]()
![]()
![]()
ehema items walata gennana un denaganna ona nam kiyahandug gala ohoma ganna epa
hodata balala balala ganin puluwan tharam atharamediyangen nethuwa kelinma gennana eka allala ganna balapanehema items walata gennana un denaganna ona nam kiyahan

ප්‍රොසෙසර් එක තව 250ක් අඩුවෙන් ගන්න පුළුවන් නැනෝටෙක් එකෙන්
MSI එකක් ගන්න පුළුවන් නම් හොඳයි මදර්බෝර්ඩ් එක
SSD එකක් ගහගන්න පුළුවන් නම් තවත් හොඳයි
550W එකක්ම ගනින් VGA එකක් ගහන්න ඉන්නවා නම්
ow bn mama langadi mage yaluwekta aran dunna i5 ekak

Intel core i3 6100 6th generation processor
Asus 110 motherboard
DDR4 8GB Ram
Toshiba 1TB HDD
DVD Writer
Powerlogic Xenon graphite casing and power supply
මේක 55 කට තියනව පාඩුද බන් ?

Intel® Core™ i3-6100 Processor (3M Cache, 3.70 GHz) 17,000 Nanotech Redline eken gaththoth 250rs wadi
Gigabyte H110M-S2PV (DDR4) 10,000 Redline
Team Elite Plus 8GB DDR4 2400MHz stick 7,000 Redline
Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,000 Redline
me kali tikata 42,000 ta wada aduwen misak wadiyen deela ganna epa
DVD Writer 1k 2500k wage wei ita aduwath athi
thawa issarahata hoda vga ekak ganna hithan innawa nm 40-50,000 ta wage
PSU ekai Casing ekai gaddi vga card 1ke power & length ekata athida kiyala balala ganna
adu budget ekakin hadanna nm casing ekata loku ganak yata karanna epa

Intel core i3 6100 6th generation processor
Asus 110 motherboard
DDR4 8GB Ram
Toshiba 1TB HDD
DVD Writer
Powerlogic Xenon graphite casing and power supply
මේක 55 කට තියනව පාඩුද බන් ?

50කට කරගන්න පුලුවන් වෙයි කතාකරලා. WD 1TB එකකුත් එක්ක..ටොෂිබා නම් එපා පුතා දන්න නිසා කියන්නේ
පුළුවන් නම් WD වගේ මාරුවක් දාගන්න


ටොශිබා නම් ජාරාවක්ම තමා..Hdd නම් WD තමා..

ටොෂිබා නම් එපා පුතා දන්න නිසා කියන්නේ
පුළුවන් නම් WD වගේ මාරුවක් දාගන්න
ඔය මං ගෙනාපු කෝටේශන් එක නේ බන්..50කට කරගන්න පුලුවන් වෙයි කතාකරලා. WD 1TB එකකුත් එක්ක..
ටොශිබා නම් ජාරාවක්ම තමා..Hdd නම් WD තමා..
![]()


හිටාචි , ටොශිබා දෙකම එක මැනේජ්මන්ට්නේ.
මොනාද ටොශිබා අවුල් කියන්නේ ?
හිටාචි හාඩ් එකක් අවුරුදු 8 යුස් කරා , ඒක අවුල් උනා මගේ බක පණ්ඩිත වැඩක් නිසා.
ටොශිබා දෙකක් යුස් කරනවා මගේ යාලුවෙක් දැන් අවුරුදු 6 පැනලා.
මගේ ටොශිබා එකට අවුරුදු 4 වගේ වෙනවා , හිටාචි එකට අවුරුදු 7 වෙනවා තාම වැඩ ගත්ත දවසේ ඉදන් වගේ.
වෙස්ටර්න් ඩිජිටල් කැවියා ග්‍රීන් එකක් ගත්තා.
මාස 7 යුස් කරේ හාඩ් එකේ ට්‍රාන්ස්ෆර් රේට් එක කැරිම ස්ලෝ වෙලා , හාඩ් එක ක්‍රැශ් උනා.
මගේ එක්ස්පිරියන්ස් වලින් හාඩ් ඩිස්ක් නම් සීගේට් , හිටාචි , ටොශිබා.

.(Bad Sectors) WD එකනම් තාම බබා වගේ වැඩ
.(ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ..
)අපේ අයියා ලග WD 320GB එකක් තියෙනවා. දැනට 8yrs තාම කිසි අවුලක් නෑ..


.වොරන්ටි පිහිටෙන් අලුත් ටොශිබා හාඩ් එකක් රීප්ලේස් කරන් අවා. මාස 10යි ගියේ එකටත් නංකි බබෙක් හම්බුනා.



දවසකට තුන් පාරක්වත් වින්ඩෝස් ගහනවා.ඒ තරම් හාඩ් එක සුපිරි.

Casing with Power Supply - RS.3000.00
Asus Motherboard H110 6th Gen - RS.10300.00
Intel Core i3 6100 Processor 6th Gen - RS.19250.00
Corsair 4GB DDR4 2133Mhz Ram - RS.3200.00
1TB Toshiba Hard Disk - RS.7700.00
Asus DVD Writer - RS. 2500.00
3000+10300+19250+3200+7700+2500 = 45950.00
http://www.eglobe.lk/price_list.php


