awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    anik ewa thiyanawa bn....Cpu ek ghnna 50 thiyanawa..ekai baluwe

    එහෙනමි කමක් නැහැ.CPU i3 or i5 බලන්න මචං.රැමි එක නමි වැඩි වෙන්න ඔිනා.4 හෝ 6.:yes:
     
    Last edited:

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    lokuwata game gahanawada
    monitor ekkada

    h110 gaming board eka hodai machan
    mage yaluwek gaththa
    supiriyata game support karanawa
    u i7 ekak ehema gahala elakiri wage weda

    එහෙනමි කමක් නැහැ.CPU i3 or i5 බලන්න මචං.රැමි එක නමි වැඩි වෙන්න ඔිනා.4 හෝ 6.:yes:

    Intel core i3 6100 6th generation processor
    Asus 110 motherboard
    DDR4 8GB Ram
    Toshiba 1TB HDD
    DVD Writer
    Powerlogic Xenon graphite casing and power supply

    මේක 55 කට තියනව පාඩුද බන් ?
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Intel core i3 6100 6th generation processor
    Asus 110 motherboard
    DDR4 8GB Ram
    Toshiba 1TB HDD
    DVD Writer
    Powerlogic Xenon graphite casing and power supply

    මේක 55 කට තියනව පාඩුද බන් ?
    ටොෂිබා නම් එපා පුතා දන්න නිසා කියන්නේ
    පුළුවන් නම් WD වගේ මාරුවක් දාගන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    50000 මෙන්න මේ ගාන තමයි හරි ගාන ඔය ටිකට 5000ක් ලාභ තියලා වගේ බ්‍රෝ හ්ම්
    WD 1TB එකක් 8500ක් වගේ වෙනවා මචං

    මුන්ගෙ බඩු හොඳයි

    elamaaa....help ekata godaaaaaaak thankzzz mchnnnnn elaaaaaaaa :) :) :)
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    dug gala ohoma ganna epa
    hodata balala balala ganin puluwan tharam atharamediyangen nethuwa kelinma gennana eka allala ganna balapan:D ehema items walata gennana un denaganna ona nam kiyahan

    ow bn..thwa hoyala blala ganna oona..mn ganna kalin pm ekak dannmkoo :) :)
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ප්‍රොසෙසර් එක තව 250ක් අඩුවෙන් ගන්න පුළුවන් නැනෝටෙක් එකෙන්
    MSI එකක් ගන්න පුළුවන් නම් හොඳයි මදර්බෝර්ඩ් එක
    SSD එකක් ගහගන්න පුළුවන් නම් තවත් හොඳයි
    550W එකක්ම ගනින් VGA එකක් ගහන්න ඉන්නවා නම්

    oya mata newei machan mama nikan muta kali tika dala kiwwe price gana idea ekak ganna
    meyage 50,000 ne budget eka
    eka nisa owa danna bari wei gaddima passe add kara ganna thiyenne

    ow bn mama langadi mage yaluwekta aran dunna i5 ekak
    aduwatama wade kala u dan samanyen awilla thiyena godak games gahanawa:)
    passe PSU and VGA ganna inne pora

    Intel core i3 6100 6th generation processor
    Asus 110 motherboard
    DDR4 8GB Ram
    Toshiba 1TB HDD
    DVD Writer
    Powerlogic Xenon graphite casing and power supply

    මේක 55 කට තියනව පාඩුද බන් ?

    Intel® Core™ i3-6100 Processor (3M Cache, 3.70 GHz) 17,000 Nanotech Redline eken gaththoth 250rs wadi:lol:
    Gigabyte H110M-S2PV (DDR4) 10,000 Redline
    Team Elite Plus 8GB DDR4 2400MHz stick 7,000 Redline
    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps 8,000 Redline
    me kali tikata 42,000 ta wada aduwen misak wadiyen deela ganna epa
    DVD Writer 1k 2500k wage wei ita aduwath athi

    thawa issarahata hoda vga ekak ganna hithan innawa nm 40-50,000 ta wage
    PSU ekai Casing ekai gaddi vga card 1ke power & length ekata athida kiyala balala ganna
    adu budget ekakin hadanna nm casing ekata loku ganak yata karanna epa
     
    ow bn passe VGA ekak ghnna oonaa thwa tikak ekathu kragena...Thankzzzz mchn godaaaaaak help ekataaa :) :) :)
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    Intel core i3 6100 6th generation processor
    Asus 110 motherboard
    DDR4 8GB Ram
    Toshiba 1TB HDD
    DVD Writer
    Powerlogic Xenon graphite casing and power supply

    මේක 55 කට තියනව පාඩුද බන් ?

    ඔය මං ගෙනාපු කෝටේශන් එක නේ බන්..:lol::lol: 50කට කරගන්න පුලුවන් වෙයි කතාකරලා. WD 1TB එකකුත් එක්ක..

    ටොෂිබා නම් එපා පුතා දන්න නිසා කියන්නේ
    පුළුවන් නම් WD වගේ මාරුවක් දාගන්න

    :yes::yes::yes: ටොශිබා නම් ජාරාවක්ම තමා..Hdd නම් WD තමා..:yes::yes:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    Casing with Power Supply - RS.3000.00
    Asus Motherboard H110 6th Gen - RS.10300.00
    Intel Core i3 6100 Processor 6th Gen - RS.19250.00
    Corsair 4GB DDR4 2133Mhz Ram - RS.3200.00
    1TB Toshiba Hard Disk - RS.7700.00
    Asus DVD Writer - RS. 2500.00

    3000+10300+19250+3200+7700+2500 = 45950.00

    http://www.eglobe.lk/price_list.php
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ටොෂිබා නම් එපා පුතා දන්න නිසා කියන්නේ
    පුළුවන් නම් WD වගේ මාරුවක් දාගන්න

    ඔය මං ගෙනාපු කෝටේශන් එක නේ බන්..:lol::lol: 50කට කරගන්න පුලුවන් වෙයි කතාකරලා. WD 1TB එකකුත් එක්ක..

    :yes::yes::yes: ටොශිබා නම් ජාරාවක්ම තමා..Hdd නම් WD තමා..:yes::yes:

    හිටාචි , ටොශිබා දෙකම එක මැනේජ්මන්ට්නේ.
    මොනාද ටොශිබා අවුල් කියන්නේ ?
    හිටාචි හාඩ් එකක් අවුරුදු 8 යුස් කරා , ඒක අවුල් උනා මගේ බක පණ්ඩිත වැඩක් නිසා.
    ටොශිබා දෙකක් යුස් කරනවා මගේ යාලුවෙක් දැන් අවුරුදු 6 පැනලා.
    මගේ ටොශිබා එකට අවුරුදු 4 වගේ වෙනවා , හිටාචි එකට අවුරුදු 7 වෙනවා තාම වැඩ ගත්ත දවසේ ඉදන් වගේ.
    වෙස්ටර්න් ඩිජිටල් කැවියා ග්‍රීන් එකක් ගත්තා.
    මාස 7 යුස් කරේ හාඩ් එකේ ට්‍රාන්ස්ෆර් රේට් එක කැරිම ස්ලෝ වෙලා , හාඩ් එක ක්‍රැශ් උනා.
    :lol::lol:

    මගේ එක්ස්පිරියන්ස් වලින් හාඩ් ඩිස්ක් නම් සීගේට් , හිටාචි , ටොශිබා.

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    හිටාචි , ටොශිබා දෙකම එක මැනේජ්මන්ට්නේ.
    මොනාද ටොශිබා අවුල් කියන්නේ ?
    හිටාචි හාඩ් එකක් අවුරුදු 8 යුස් කරා , ඒක අවුල් උනා මගේ බක පණ්ඩිත වැඩක් නිසා.
    ටොශිබා දෙකක් යුස් කරනවා මගේ යාලුවෙක් දැන් අවුරුදු 6 පැනලා.
    මගේ ටොශිබා එකට අවුරුදු 4 වගේ වෙනවා , හිටාචි එකට අවුරුදු 7 වෙනවා තාම වැඩ ගත්ත දවසේ ඉදන් වගේ.
    වෙස්ටර්න් ඩිජිටල් කැවියා ග්‍රීන් එකක් ගත්තා.
    මාස 7 යුස් කරේ හාඩ් එකේ ට්‍රාන්ස්ෆර් රේට් එක කැරිම ස්ලෝ වෙලා , හාඩ් එක ක්‍රැශ් උනා.
    :lol::lol:

    මගේ එක්ස්පිරියන්ස් වලින් හාඩ් ඩිස්ක් නම් සීගේට් , හිටාචි , ටොශිබා.

    මචන් මට අත් දැකීම් තියෙන්නේ ටොශිබා(Lap),WD(Desktop),Seagate(Desktop)
    හාඩ් එක්ක විතරයි.WD එකයි Seagate එකයි දෙකම මම එක දවසේ ගත්තේ.. අවුරුදු දෙකයි දැනට. Seagate එක දැනටම පාවිච්චියට නොසුදුසුයි, ඩේට බැකප් කරගන්න කියලා වින්ඩොස් වෝර්නින්ග් එනවා:sorry::sorry:.(Bad Sectors) WD එකනම් තාම බබා වගේ වැඩ:P:P.(ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ..:oo::oo:)අපේ අයියා ලග WD 320GB එකක් තියෙනවා. දැනට 8yrs තාම කිසි අවුලක් නෑ..:yes::yes:

    මට ටොශිබා එක්ක තියෙන අත්දැකීම් තමා අපෙ පෙර කී අයියගෙ වයිපරේට ලැපියක් ගෙනවා. ලැපත් ටොශිබා. හාඩ් එකත් ටොශිබා. මාස තුනයි ගියේ හාඩ් එකට බබා හම්බුනා:frown::frown:.වොරන්ටි පිහිටෙන් අලුත් ටොශිබා හාඩ් එකක් රීප්ලේස් කරන් අවා. මාස 10යි ගියේ එකටත් නංකි බබෙක් හම්බුනා.:confused::confused:

    සීගේට් හාඩ් ගැන මේ පොස්ට් එක දාපු ඒකාගෙ අත්දැකීම් අහන්නකෝ.. මූ ගිනස් පොතට යනවා තව ටිකෙන් දිනකට වැඩිම වාර ගනන්ක් වින්ඩෝස් ගැසු පුද්ගලයා කියලා..:lol::lol::lol: දවසකට තුන් පාරක්වත් වින්ඩෝස් ගහනවා.ඒ තරම් හාඩ් එක සුපිරි.:lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,737
    31,567
    113
    අද්දකීමෙන් කියන්නෙ gigabyte board එපා. Asus හොඳා.