![]()
මේ ත්‍රෙඩ් එක එලකිරි එකේ ජනප්‍රියම ත්‍රෙඩ් වලින් එකක් කිව්වොත් මම නිවැරදී. ඕනෑම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් මතක් වෙන්නේ මිගාර. මේ ත්‍රෙඩ් එක නිසා මිගාරට මරණ තර්ජන පවා එල්ල උනා.
ඒ උනාට මිගාර චන්ඩියානේ.
තවත් අයට මතක් ඇති No Limit එක ගැන දාපු ත්‍රෙඩ් එක. ඒ ත්‍රෙඩ් එකත් එලකිරි එකේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච ත්‍රෙඩ් එකක්. ඒ ත්‍රෙඩ් එක නිසා නෝ ලිමිට් වෙත යන එලකිරි සාමාජොකයන් ගනන අඩු උනා කියලා ආරංචියි. විශේෂයෙන්ම අපේ බ්ලැකා එහෙම නෝ ලිමිට් පැත්ත පලාතේ යන්නේ නෑ ලු.
ඒ වගේම එලකිරි Reputation Point System එක ගැන අපේ ගොඩක් සාමාජිකයන්ට කියලා දුන්නේ මෙයා තමා. ඒ ත්‍රෙඩ් එක මිගාරගේ අතින් පෝස්ට් වෙච්ච හොඳම ත්‍රෙඩ් එක කිව්වොත් හැමෝම මාත් එක්ක එකඟ වෙයි කියලා හිතෙනවා.
එලකිරි එකේ මෙයාට තරම් ෆේක් අයි ඩී වලින් ඇවිත් බැනලා නැතුව ඇති කිසිම කෙනෙකුට. සමහර දවස් වල මෙයාට විරුද්ධව ෆේක් 10-15 ඇවිල්ලා බනිනවා මම දැකලා තියෙනවා.
කට්ටිය බලනවා ඇති මම මොකෝ මේ කවදාවත් නැතුව මෙයා ගැන හොඳ කියන්නේ කියලා.
මෙයා ඔන්න 20,000 කඩඉම පසු කරා.
සාමාජිකයන් මේ වගේ කඩඉම් පසු කරාම මඩ බාල්දි ගනන් ගහන් මම මොකද මේ මෙයාගේ හොඳ කියන්නේ කියලා කට්ටියටම ලොකු සැකයක් ඇති.
මිගාර මාසයකට වගේ කාලයකට එලකිරි එකින් අයින් වෙන්න තීරනය කරලා.
කැම්පස් එකේ වැඩ කටයුතු නිසා තමයි මේ තීරනය අරගෙන තියෙන්නේ. මාසයක් යනකන් සක්‍රීයව සයිට් එක එක්ක වෙනදා වගේ එකතු වෙන්න හැකියාවක් එයාට නෑ කියලා තමයි කිව්වේ.
ඒ නිසා මේ තීරනය ගත්තාලු.
ඒත් පුළුවන් හැම වෙලාවකම ඇවිත් යන්න එනවා කියලා කීවා.
ඔන්න එහෙනම් මම පොරොන්දු වෙච්ච විදියට මඩ නැතිව ත්‍රෙඩ් එක කරා.
මිගාරගේ 20,000ට සුභ පතන ගමන්ම අධ්‍යාපන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා බොක්කෙන්ම සුභ පතනවා.
පලි. - ත්‍රෙඩ් එකේ කේක් පින්තූර පෝස්ට් කිරීමෙන් වලකින්න.
තෑන්ක්ස් මචන්congrazzz kiwwa ehenam nila washayenma

තෑන්ක්ස් මචන්, මඩ නෑcongratzzzzzzz machan
mada nadda![]()

ස්තූතියි...Congratz bro !!
And Good Luck !!!![]()
තෑන්ක්ස් මචන්![]()
ගොඩක් හොද දේවල් තමා උඹ හැමදාම දාන්නෙ.
නියමයි මචන්.
හැමදාම හොද දේවල් දාන්න.
මාව මරන්න හදන්නේ ඇයිmigara i kill u...ela ela ohoma yan

ජයවේවාjaya wewa ! sepa dewa !![]()
තෑන්ක්ස් මචන්Congratulation Ayya![]()
![]()
Digathama inna
![]()

තෑන්ක්ස් මචන්ela keep posting machan


තෑන්ක්ස් මචන්මිගාරගේ post 20,000 ත් අධ්‍යාපන කටයුතු වලටත් ඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම්...!
![]()
![]()


තෑන්ක්ස් මචන්magenuth suba pathum
තෑන්ක්ස් මචන්Good Luck


තෑන්ක්ස් මචන්තොත්තබබා;8849275 said:Congratulation 20000 post
![]()
![]()
![]()
සියළුම අධ්‍යාපන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනාකරනවා.
![]()

තෑන්ක්ස් මචන්Elama kiri all d best wewa
තෑන්ක්ස් මචන්elaz
තෑන්ක්ස් බෝලේcongratz


තෑන්ක්ස් මචන්Ela ela.........
තෑන්ක්ස් මචන්Good Luck machan..............!!!!!!
තෑන්ක්ස් මචන්OH!! uba eda 20000n yanwa kiwwe jk ekat nemeidaanyways all the best for ur studies ayya..20t nam dan 10 parak witar wish kala..but ayeth wish krnnmko
"lawata congratz
" come back ASAP
![]()

තෑන්ක්ස් මචන්congratz


එල එල,ahh man muta udeth congratz kiwwa. onna ehenam ayeth
Congratz for 20000 posts MIGARAMK

තෑන්ක්ස් මචන්Keep in tuch bro![]()


haha ela ela..congrats machan..
![]()


mage unusum subapathume vage ma adayapana katauthu sarthakava karaganna hakivenna kiyalath parthana karanava!!


ela ela congrts miga
machan mokakda nolimit case eka


බෑ බෑ, උඹට කේක් දෙන්නේ නෑඅඩෝ ඔන්න මාත් සුබ පැතුව එහෙනම්.......!!!!
එහෙනම් මෙගේ කෙක් එක මිනුවන්ගොඩ කඩෙන් ඉල්ලම් යන්නම් හොදේ........
මිගාරය මතක ඇතුව කොල් එකක් දීල කියල තියහන්


තෑන්ක්ස් මචන්ela ela magen සුබපැතුම්...!!


එළකිරි... මාසයක් එළකිරි එකේ එවුන්ට නිදහසේ ඉන්න පුළුවන්......
ලාවට වගේ කන්ග්‍රෑට්ස් වේවා...!!!!!!!![]()


කේක් ගැන කතා කිරීම තහනම්


තෑන්ක්ස් මචන්magenuth unusum subapethum...........



හොඳ වෙලාවට මතක්කරේ......![]()

තෑන්ක්ස් මචන්Congratzzzzzz Keep posting![]()
අයියෝ එකත් එහෙමද![]()


Congratz Miggo![]()
Keep Posting![]()


තෑන්ක්ස් මචන්Migaaa Congrats machan
Keep posting the good stuff like you always do![]()

තෑන්ක්ස් මචන්maraii neh congratz broOo!!!
![]()


තෑන්ක්ස් මචන්![]()
Wish U all the Best!
migara ayya!
20000


මතකයි නේද...?ඔන්න අපෙනුත් සුබ පෑතුම්... අයි මෙයාගෙ සිංහල චිත්රපටඩවුන්ලෝඩ් ත්‍රෙඩ් එකත් ගොඩක් ජනප්‍රිය වුනානේ..

තෑන්ක්ස් මචන්Congratz Wewa SaHo!!!!!


තෑන්ක්ස් මචන්CongratZzzz..


තෑන්ක්ස් මචන්Congratz bro !!!!!!!!!!

