කොල්ලනේ අපිට පුලුවන්ද සෝලර් වලින් විතරක් නෝමල් i5 ඩෙස්ක්ටොප් එකක් දුවන්න රවුටර්, මොනිටර් අරව මේව එක්ක?
ඒ එක්කම ෆෑන් එකක් පොඩි Led bulb එකක් එහෙම.
කරන්ට් එක නැති වෙලාවට යූස් කරන්න. පවර් එක ස්ටෝ කරන්න ඕන නෑ දවල්ට කරන්ට් එක ගියපු වෙලාවට වැඩ කරන්න තමයි ඕන.
මේක කරන්න පුලුවන්ද මචං? කීයක් වගේ කොස්ට් වෙයදි? බඩු වලට.