pc Sata hard disk එකක් usb ගහන්න හදාගන්න...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    pc Sata hard disk එකක් usb ගහන්න හදාගන්න...

    මචන්ලා.. pc sata hdd එකක් lap එකට usb ගහන්න හදන්නෙ කොහොමද බන්.. lap hard එකක් නෙවෙ.. desktop hard එකක්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ebay

    5$ තියනව බන්..
    මමත් එකක් ගෙන්නුව එලට වැඩ..
    lap hard disk වලට 2.5 වෙනම power දෙන්න ඕන නෑ..
    ඒත් desktop 3.5 වලට නම් වෙනම දෙන්න ඕන පවර් මදි නැත්තම්...

    ela bn uba mokda genawe?? kochara kal weda kalada?/
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ebay

    5$ තියනව බන්..
    මමත් එකක් ගෙන්නුව එලට වැඩ..
    lap hard disk වලට 2.5 වෙනම power දෙන්න ඕන නෑ..
    ඒත් desktop 3.5 වලට නම් වෙනම දෙන්න ඕන පවර් මදි නැත්තම්...

    මෙකෙ power suply eka na neh bn??