pc screen recording කරන්න ගිහින් වුණ දේ!

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,909
    113
    අද වැඩ හින්දා දවස තිස්සේම වගේ තිබ්බ online seminar (webinar) screen record වෙන්න දාලා ගියා. ගානක් නැතුව හැන්දෑවේ OBS software එක stop නොකර pc එක off කරා. පස්සේ බලද්දී අර පැය ගානක් රෙකෝඩ් වුන ඒවා වැඩ නෑ. මම mp4 වලින් save වෙන්න දාලා තිබ්බ නිසා recover කරගන්න විදියකුත් නෑ කියලා තමයි හොයලා බලපු හැම තැනකම තිබ්බේ. Mkv , flv වගේ format වලින් save වෙන්න දාලා තිබ්බා නම් recover කරගන්න පොඩි හරි චාන්ස් එකක් තියෙවාලු. Webinar වැඩේ නම් දෙල් වුණා කොහොම හරි.ඒත් පාඩමක් ඉගෙන ගත්තා. ඔයාලත් මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න.
     
    • Like
    Reactions: Plusky and kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,513
    113
    Colombo
    අද වැඩ හින්දා දවස තිස්සේම වගේ තිබ්බ online seminar (webinar) screen record වෙන්න දාලා ගියා. ගානක් නැතුව හැන්දෑවේ OBS software එක stop නොකර pc එක off කරා. පස්සේ බලද්දී අර පැය ගානක් රෙකෝඩ් වුන ඒවා වැඩ නෑ. මම mp4 වලින් save වෙන්න දාලා තිබ්බ නිසා recover කරගන්න විදියකුත් නෑ කියලා තමයි හොයලා බලපු හැම තැනකම තිබ්බේ. Mkv , flv වගේ format වලින් save වෙන්න දාලා තිබ්බා නම් recover කරගන්න පොඩි හරි චාන්ස් එකක් තියෙවාලු. Webinar වැඩේ නම් දෙල් වුණා කොහොම හරි.ඒත් පාඩමක් ඉගෙන ගත්තා. ඔයාලත් මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න.

    රීල පුක හෝදන්න එලාම් තියා ගනින් මතක් කරල...