pc Tv tuner card

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මට ඩෙස්ක්ටොප් එකට ගහල බලන්න tv tuner card එකක් ඕනා රු 5000 කට අඩු හොඳ බාන්ඩයක් පුලුවන් නම් කියන්න යාලුවනේ..ebay aliexpress වගේ උනත් අවුලක් නෑ.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ubala thama TV balanawada? mn nam dn TV ekak balapu kalayak mathaka ne
    මාත් ටීවී බලන්න නෑ ගෙගෙදර ටීවී එකක් නෑ යූටියුබ් බලන්න ගියාම ඩෙටා කැපෙනවා තාත්තා ට ප්‍ර්වත්ති බලන්න ඕනලු😋
     
    • Like
    Reactions: Tom Cat