මචන් ඒ ලොකු තොප්පිය තියන ඇනේ තියෙන්නෙ පොඩ්ඩක් ලොකු චක් එකක් එක්ක(for 3.5mm drill bits), ඒ චක් එකයි හයි කරපු යකඩ කැලි ටිකයි එක්ක ගත්තාම ටිකක් බරයි ඒක නිසා වයිබ්‍ර්ට් එක දැනෙන තරම් නැහැ හැබැයි පොඩි චක් එකට නම් ඒ ලොකු ඇනේ හයි කරපුගමන් මාර විදියට වයිබ්‍ර්ට් වෙනවා
උඹට පොඩි වැඩක් කරන්න පුලුවන් ඒකට. ඇණෙ chuk එකට හයි කරලා ඒකේ වැඩිපුර එලියට තියෙන ප්‍රමානේ mark කරගනින්.ඊට පස්සේ පරිස්සමින් ඇණේ (එලියට ගලවාගෙන) mark එක ගාවින් කපපන්. තොප්පිය පැත්ත අයින් කරල ඉතිරි කෑල්ලේ පොඩී කාණුවක් කපපන් නියනක් දාලා ගලවගන්න පුලුවන් විදිහට. මම කියපු දේ තේරුනාද මන්දා. හරියන ඇණයක් හොයා ගන්න නැත්නම් ඉතින් ඔක තමයි විකල්පය.
Last edited:



