PCB ඩ්‍රිල් එකක් ගෙදරදි හදන හැටි

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මචන් ඒ ලොකු තොප්පිය තියන ඇනේ තියෙන්නෙ පොඩ්ඩක් ලොකු චක් එකක් එක්ක(for 3.5mm drill bits), ඒ චක් එකයි හයි කරපු යකඩ කැලි ටිකයි එක්ක ගත්තාම ටිකක් බරයි ඒක නිසා වයිබ්‍ර්ට් එක දැනෙන තරම් නැහැ හැබැයි පොඩි චක් එකට නම් ඒ ලොකු ඇනේ හයි කරපුගමන් මාර විදියට වයිබ්‍ර්ට් වෙනවා

    උඹට පොඩි වැඩක් කරන්න පුලුවන් ඒකට. ඇණෙ chuk එකට හයි කරලා ඒකේ වැඩිපුර එලියට තියෙන ප්‍රමානේ mark කරගනින්.ඊට පස්සේ පරිස්සමින් ඇණේ (එලියට ගලවාගෙන) mark එක ගාවින් කපපන්. තොප්පිය පැත්ත අයින් කරල ඉතිරි කෑල්ලේ පොඩී කාණුවක් කපපන් නියනක් දාලා ගලවගන්න පුලුවන් විදිහට. මම කියපු දේ තේරුනාද මන්දා. හරියන ඇණයක් හොයා ගන්න නැත්නම් ඉතින් ඔක තමයි විකල්පය.

    Slotted%20Headless%20Set%20Screw%20-%20Flat%20Point%20-%20Inch-frontView.jpg88e9b7cd-1dfc-4a13-ab17-746d93dad2a0Large.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ වැඩක් මචෝ...:D

    කරන අය ඉන්නව නම් මෝටර් දෙකක් වත් තියාගන්න හැමතිස්සෙම ඕනවෙන සයිස් වලට.නැත්නම් ඔය චක් එක ගොඩක් සැරයක් ගලෝල හයිකලාම ගෙවිල පොඩිම කටු අහුවෙන්නෙ නැතුව යනව..:yes:

    ස්තූතියි මේ වගේ දේවල් දානවට. මත් පුලුවන් උදව්වක්කරන්නම් ත්‍රේඩ් එකට.:yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    උඹට පොඩි වැඩක් කරන්න පුලුවන් ඒකට. ඇණෙ chuk එකට හයි කරලා ඒකේ වැඩිපුර එලියට තියෙන ප්‍රමානේ mark කරගනින්.ඊට පස්සේ පරිස්සමින් ඇණේ (එලියට ගලවාගෙන) mark එක ගාවින් කපපන්. තොප්පිය පැත්ත අයින් කරල ඉතිරි කෑල්ලේ පොඩී කාණුවක් කපපන් නියනක් දාලා ගලවගන්න පුලුවන් විදිහට. මම කියපු දේ තේරුනාද මන්දා. හරියන ඇණයක් හොයා ගන්න නැත්නම් ඉතින් ඔක තමයි විකල්පය.

    Slotted%20Headless%20Set%20Screw%20-%20Flat%20Point%20-%20Inch-frontView.jpg88e9b7cd-1dfc-4a13-ab17-746d93dad2a0Large.jpg

    :yes::yes::yes::yes:

    මචන් මට ඇත්තටම ඕක හදවපු ලියවන පට්ටලේදි හයි කරලා දුන්නෙ එහෙම ඇනයක් තමයි හැබැයි ඒක screw එකෙන් අල්ලන්න බැහැ ඇලන් කී එකක්(hex key) ඕනෙ. මගේ අතින් ඇලන් කී එක නැතිවුනාට පස්සෙ තමයි මේ විකාර ඇණ දෙක හයි කරගත්තෙ පස්සෙ හෙවුවට ඒ තරම් පොඩි ඇලන් කී එකක් හොයා ගන්න බැරි වුනා ඒක නිසා මේ විදියටම තියෙන්න ඇරියා ඒකයි සීන් එක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    හොඳ වැඩක් මචෝ...:D

    කරන අය ඉන්නව නම් මෝටර් දෙකක් වත් තියාගන්න හැමතිස්සෙම ඕනවෙන සයිස් වලට.නැත්නම් ඔය චක් එක ගොඩක් සැරයක් ගලෝල හයිකලාම ගෙවිල පොඩිම කටු අහුවෙන්නෙ නැතුව යනව..:yes:

    ස්තූතියි මේ වගේ දේවල් දානවට. මත් පුලුවන් උදව්වක්කරන්නම් ත්‍රේඩ් එකට.:yes::yes:

    එල එල මමත් තව හදපුවා ගොඩක් තියනවා ඒව ගෙදර දාලා ඇවිත් තියෙන්නෙ බන්. ගෙදර ගියාම photo ටිකක් ගහගෙන ඇවිත් දිගටම පෝස්ට් දාන්න කියලා හිතන් ඉන්නෙ
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    ඇස් දෙක පෙන්නේ නැතිද යහළුවා ?
    වැදගත් කෙනාට ප්‍රමාණයේ පශ්නයක් නැහැ සහෝදරයා

    හොඳ දෙයක් කලාම අගය කරන්න පුරුදු වෙන්න

    Uba nikam katha karanne uba maha deyak kala wage ne yako! :rofl:
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    එල එල මමත් තව හදපුවා ගොඩක් තියනවා ඒව ගෙදර දාලා ඇවිත් තියෙන්නෙ බන්. ගෙදර ගියාම photo ටිකක් ගහගෙන ඇවිත් දිගටම පෝස්ට් දාන්න කියලා හිතන් ඉන්නෙ

    ඒ වැඩේ හොදයි මචන්.අළුතින් එන පොඩි එවුන්ට මේවගෙන් ideas ගන්න පුළුවන්නේ.
    මචන් ඇලන් කී නැති වුනාට ඒ ඇණේටත් පොඩි කැපුමක් දාලා flat screw type කරගන්න පුළුවන්නේ
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    එල එල මමත් තව හදපුවා ගොඩක් තියනවා ඒව ගෙදර දාලා ඇවිත් තියෙන්නෙ බන්. ගෙදර ගියාම photo ටිකක් ගහගෙන ඇවිත් දිගටම පෝස්ට් දාන්න කියලා හිතන් ඉන්නෙ

    Rep +8