PCB help

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i don't really know what you mean by pcb. is it a blank copper plated sheet you want that you plan to etch?
    anyway, if its electronics then it's first cross street..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පීසීබී කිව්වෙ මොනවගෙ පීසීබීද? කොපර් ක්ලැඩ් බෝඩ්ද?:confused:

    පලවෙනි හරස් වීදියෙ බලන්න...:yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පීසීබී කිව්වෙ මොනවගෙ පීසීබීද? කොපර් ක්ලැඩ් බෝඩ්ද?:confused:

    පලවෙනි හරස් වීදියෙ බලන්න...:yes:

    PCB kiwwe already hadala tiyena circuit boards. Mata aran passa ganna.
    1st eke koheda machan badu tiyenne?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Thanks machanla.. Need boards for something like this

    https://www.youtube.com/watch?v=874FU_OEBGg

    මේක පීඅයිසී වලින් ප්‍රෝග්‍රෑම් කරපු එකක් මචන්
    බෝර්ඩ් එක අයිසී එකත් එක්කමයි එන්නේ
    රු 1500-2000ත් අතරේ වෙයි
    1 හරස් වීදිය 2 හරස් වීදිය අනිවා තියෙනවා :yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේක පීඅයිසී වලින් ප්‍රෝග්‍රෑම් කරපු එකක් මචන්
    බෝර්ඩ් එක අයිසී එකත් එක්කමයි එන්නේ
    රු 1500-2000ත් අතරේ වෙයි
    1 හරස් වීදිය 2 හරස් වීදිය අනිවා තියෙනවා :yes:

    place ekak hariyata danne nadda machan. Gyata hariyata hoya ganna bari una
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මචන්.. උබ PCB අඳින්න ආස නැද්ද? මම නම් Software වලින් අඳිනවා...
    ගොඩක් අය proteus කියන software එක තමා පාවිච්චි කරන්නේ..

    මම පාවිච්චි කරන්නේ Orcad

    try එකක් දීල බලන්ඩ...