පීසීබී කිව්වෙ මොනවගෙ පීසීබීද? කොපර් ක්ලැඩ් බෝඩ්ද?
පලවෙනි හරස් වීදියෙ බලන්න...![]()
රෝයල් ඒසියා ඉලෙක්ට්‍රොනික්ස්PCB kiwwe already hadala tiyena circuit boards. Mata aran passa ganna.
1st eke koheda machan badu tiyenne?
PCB kiwwe already hadala tiyena circuit boards. Mata aran passa ganna.
1st eke koheda machan badu tiyenne?


මේක පීඅයිසී වලින් ප්‍රෝග්‍රෑම් කරපු එකක් මචන්
බෝර්ඩ් එක අයිසී එකත් එක්කමයි එන්නේ
රු 1500-2000ත් අතරේ වෙයි
1 හරස් වීදිය 2 හරස් වීදිය අනිවා තියෙනවා![]()
මේක පීඅයිසී වලින් ප්‍රෝග්‍රෑම් කරපු එකක් මචන්
බෝර්ඩ් එක අයිසී එකත් එක්කමයි එන්නේ
රු 1500-2000ත් අතරේ වෙයි
1 හරස් වීදිය 2 හරස් වීදිය අනිවා තියෙනවා![]()
place ekak hariyata danne nadda machan. Gyata hariyata hoya ganna bari una