PCB (Printed circuit board)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    නුගේගොඩ මචන්. මම ගෙදර වෙනම කැල්ලක් අරගන එතන කරන්නේ. මම ගොඩක් කරන්නේ ඉන්දියන් ඕඩර්ස් .

    එහෙමද මචන්, එහෙනම් මම දන්නෙ වෙන තැනක්.
     
    chathurayapa

    Member
    May 2, 2008
    11
    19
    3
    Malabe
    PCB by LankaPCB

    486679_643011809070291_910737465_n.jpg
    ආයුබෝවන් සහෝදරවරුනි ...
    අපිත් PCB Print කරනවා... ඒවිතරක් නෙවි අපි Assembling උනත් කරනවා. Aptinex කියන අපේ company එකේ PCB manufacturing සහ Assembling team එක operate වෙන්නේ LANKA PCB කියන වෙළද නාමයෙන්. (www.lankapcb.com)

    පල්ලෙහා තියෙන්නේ අපි කරපු PCB වල images. තාම අපේ web site එක නම් හදල ඉවර නැහැ .. නමුත් ලගදීම ඒක හදල ඉවර වේවි ..... ඊට පස්සේ ඕනිම කෙනෙක්ට අපේ site එක හරහාම තමන්ගේ files අපට එවන්න පුළුවන් . සාමාන්‍යයෙන් ඕනිම software එකකින් කරන PCB design එකක් export කරන්න පුළුවන් gerber කියන format එකට. අන්න ඒ gerber files තමයි අපට එවන්න ඕනි. ඊට පස්සේ අපි ඒ files බලල production වලට දානවා.
    ලේයර 1 ඉදන් 6 දක්වා උනත් අපට කරලා දෙන්න පුළුවන් .. එකම දේ තමයි අඩුම ගන්නේ PCB 10ක් වත් කරන්න ඕනි නැතිනම් දෙගොල්ලටම පාඩුයි.
    PCB එක සදහා පාවිච්චි කරන material එක විදියට අපි නම් පාවිච්චි කරන්නේ FR 4 . එකේ 1.6 mm ගනකම අපි සාමාන්‍යයෙන් පාවිච්චි කලත් අපෙන් request කලොත් ඊට අඩු හෝ වැඩි වෙන විදියට කරලා දෙන්න පුළුවන්.
    PCB එකේ පාට , කොළ නිල් රතු සුදු හෝ කළු පාට වලින් කරලා දෙන්න අපට පුළුවන් . solder mask එකත් එහෙමමයි . Silkscreen එක සුදු පාටින් තමා ප්‍රින්ට් වෙන්නේ.
    PCB එකේ surface එක එහෙමත් නැතිනම් මතුපිට සදහා අපිට HASL - Hot Air Solder Leveling හෝ ENIG - Electroless nickel immersion gold කියන option දෙකම දෙන්න පුළුවන්....

    ඉතින් වැඩි විස්තර සදහා කතා කරන්න අපට 0112545470 හෝ අපේ hot lines +94 77 7810250 , +94 77 7873747, +94 716 816987 වලට.
    එහෙමත් නැතිනම් [email protected] වලට email එකක් එවන්න.
    අපේ මුහුනුපොතේ ලින්ක් එකත් පහල තියනවා . ගිහිල්ලම බලන්නකෝ

    https://www.facebook.com/lankaPCB

    1476291_642029769168495_264978524_n.jpg

    1472808_642029652501840_1964429202_n.jpg

    1463912_642029545835184_298647294_n.jpg

    1506008_642020245836114_4574797_n.jpg

    2560_642019982502807_1449502988_n.jpg

    1526484_642019902502815_39472633_n.jpg

    1495445_642019799169492_97464529_n.jpg

    1014242_647895631915242_1925720641_n.jpg

    1460060_642700932434712_272754658_n.jpg

    1524936_642700925768046_1705334532_n.jpg

    1522045_642700842434721_1614663284_n.jpg

    1506391_642691255769013_378038561_n.jpg

    1476017_642690512435754_940458616_n.jpg

    1480681_642688292435976_6818289_n.jpg

    1472830_642683415769797_437510689_n.jpg

    1479491_642524125785726_540626308_n.jpg

    1471965_642523192452486_1270624637_n.jpg

    1471965_642523192452486_1270624637_n.jpg

    1513212_642522709119201_1037619488_n.jpg

    1469774_642521839119288_1139887920_n.jpg

    1506918_642692919102180_1985280755_n.jpg

    1512358_642133592491446_871957970_n.jpg

    971370_642035072501298_1061058224_n.jpg

    1484153_642029905835148_1284156857_n.jpg
     
    Last edited:

    TechnoBuddy

    Member
    Aug 30, 2012
    4
    0
    0
    wow... Aptinex... very happy to see your success :D

    Guys, I recommend Aptinex and LankaTronics to everyone. I did got them designed several PCBs, manufactured, assembled and firmware developed through them. Rajith is one of the best multilayer PCB designers I know in Sri Lanka and Chathura handled the firmware development on my projects. With these friendly guys, it was very easy for me and they are a great team indeed. Very happy about the professional way they work.

    I heard about the new LankaPCB brand name of Aptinex PCB production. This is really attractive. I wish it will become a success just as your LankaTronics business :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    486679_643011809070291_910737465_n.jpg
    ආයුබෝවන් සහෝදරවරුනි ...
    අපිත් PCB Print කරනවා... ඒවිතරක් නෙවි අපි Assembling උනත් කරනවා. Aptinex කියන අපේ company එකේ PCB manufacturing සහ Assembling team එක operate වෙන්නේ LANKA PCB කියන වෙළද නාමයෙන්. (www.lankapcb.com)

    පල්ලෙහා තියෙන්නේ අපි කරපු PCB වල images. තාම අපේ web site එක නම් හදල ඉවර නැහැ .. නමුත් ලගදීම ඒක හදල ඉවර වේවි ..... ඊට පස්සේ ඕනිම කෙනෙක්ට අපේ site එක හරහාම තමන්ගේ files අපට එවන්න පුළුවන් . සාමාන්‍යයෙන් ඕනිම software එකකින් කරන PCB design එකක් export කරන්න පුළුවන් gerber කියන format එකට. අන්න ඒ gerber files තමයි අපට එවන්න ඕනි. ඊට පස්සේ අපි ඒ files බලල production වලට දානවා.
    ලේයර 1 ඉදන් 6 දක්වා උනත් අපට කරලා දෙන්න පුළුවන් .. එකම දේ තමයි අඩුම ගන්නේ PCB 10ක් වත් කරන්න ඕනි නැතිනම් දෙගොල්ලටම පාඩුයි.
    PCB එක සදහා පාවිච්චි කරන material එක විදියට අපි නම් පාවිච්චි කරන්නේ FR 4 . එකේ 1.6 mm ගනකම අපි සාමාන්‍යයෙන් පාවිච්චි කලත් අපෙන් request කලොත් ඊට අඩු හෝ වැඩි වෙන විදියට කරලා දෙන්න පුළුවන්.
    PCB එකේ පාට , කොළ නිල් රතු සුදු හෝ කළු පාට වලින් කරලා දෙන්න අපට පුළුවන් . solder mask එකත් එහෙමමයි . Silkscreen එක සුදු පාටින් තමා ප්‍රින්ට් වෙන්නේ.
    PCB එකේ surface එක එහෙමත් නැතිනම් මතුපිට සදහා අපිට HASL - Hot Air Solder Leveling හෝ ENIG - Electroless nickel immersion gold කියන option දෙකම දෙන්න පුළුවන්....

    ඉතින් වැඩි විස්තර සදහා කතා කරන්න අපට 0112545470 හෝ අපේ hot lines +94 77 7810250 , +94 77 7873747, +94 716 816987 වලට.
    එහෙමත් නැතිනම් [email protected] වලට email එකක් එවන්න.
    අපේ මුහුනුපොතේ ලින්ක් එකත් පහල තියනවා . ගිහිල්ලම බලන්නකෝ

    https://www.facebook.com/lankaPCB

    පට්ට :yes:
    විස්වාස කරන්නත් අමාරුයි ලංකාවෙ මෙහෙම කරනවා කියලා :D
    Good Luck :D
     
    Last edited: