PCB (Printed circuit board)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සරළ එකක් නම් සර්කිටි ඩයග්‍රෑම් එක copper clad board එකක් permanent marker pen එකකින් ඇඳගෙන Ferric Chloride solution එකක දාලා තියන්න.

අඳින්න අමාරු සංකීර්ණ ඩයග්‍රෑම් එකක් නම් Laser Printer එකකින් Photo paper එකක සර්කිට් ඩයග්‍රෑම් එක print කරලා අයන් කරලා copper clad board එකකට අරන් කලින් විදියටම කරගන්න පුලුවන්.

:)
 
htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Wade tikak amarui wage ban.tikak hadissiy.ekai.
    Pcb hadana kenekwa ehema danne nadda?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Wade tikak amarui wage ban.tikak hadissiy.ekai.
    Pcb hadana kenekwa ehema danne nadda?

    Copper Clad Board එකකුයි Ferric Chloride ගන්න පුලුවන් ඕනෙ ඉලෙක්ට්‍රෙනික් පාට්ස් විකුනන ෂොප් එකකින්. පොඩි එවුන්ට නම් Ferric Chloride දෙන්නෙ නෑ කඩ වලින්. :P
    තව පොඩි ඩ්‍රිල් එකක් ඕනෙ හිල් ටික විදගන්න. :D
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම කරනවා. හැබයි QTY එක 10 ට හෝ ඊට වඩා විය යුතුයි. PCB Diagram එක දෙන්න ඕනා . නැත්නම් අපි ඇඳලා දෙනවා . ඒකට වෙනම අය කරනවා.
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මම කරනවා. හැබයි QTY එක 10 ට හෝ ඊට වඩා විය යුතුයි. PCB Diagram එක දෙන්න ඕනා . නැත්නම් අපි ඇඳලා දෙනවා . ඒකට වෙනම අය කරනවා.

    10k nam wadiy ban. 2k withara thama ona :(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    මම කරනවා. හැබයි QTY එක 10 ට හෝ ඊට වඩා විය යුතුයි. PCB Diagram එක දෙන්න ඕනා . නැත්නම් අපි ඇඳලා දෙනවා . ඒකට වෙනම අය කරනවා.
    එල මචො, මම Thread එකක් දාන්නත් ගියා PCB හදන අය ඉන්නවද කියලා අහලා.
    මට පොඩි දේවල් ටිකක් තියෙනවා හදාගන්න, ඉස්සර වෙලා නම් 1 ක්2 ක් තමයි ඕන, වැඩේ හරි ගියොත් නම් ගොඩක් කරමු, සමහර ඒවා නම් ටිකක් සංකීර්න ඒවා, ඔයාලෆෙ ගනන් එහෙම කොහොමද මචො?
    :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මං හදනවා මහා පරිමානෙන් නෙමේ. මගෙ සර්කිට් එකක් දෙකක් තමා. ගොඩක් හදන්නෙ නැත්නම් ලේසිම දේ ටෝනර් ට්‍රාස්ෆර් කරන එක. ලේසර් ප්‍රින්ටරයක් තියනව නම් ලේසියෙන් කරන්න පුලුවන්.

    බඩු ගන්න තැන් ටික කියන්නම් මේක බලල ඉන්න.:yes:

    කරන්න පුලුවන් කියල හිතෙනව නම්. ෆෙරික් ක්ලෝරයිඩ් ගන්න පුලුවන් කොටුවෙ bankshall street එකෙන්.පලවෙනි හරස් වීදියෙ ඉලෙක්ට්‍රොනික් ක්ඩවල තියන ඒව ටිකක් සවුත්තුයි. කොපර් බෝර්ඩ් තියනව පලවෙනි හරස් වීදියෙ කඩවල. තියනවා. යුනිටෙක් හෝ ඒෂියා එකෙන් ගන්න පුලුවන් වෙයි.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    මම කරනවා. හැබයි QTY එක 10 ට හෝ ඊට වඩා විය යුතුයි. PCB Diagram එක දෙන්න ඕනා . නැත්නම් අපි ඇඳලා දෙනවා . ඒකට වෙනම අය කරනවා.

    උබ pcb හදනවද බං ?
    එකක් දෙකක් වගේ හදන්නේ නැද්ද ?
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එකක් දෙකක්නම් හදන්නේ නැහැ මචන්. එකම design එකෙන් අඩුම තරමේ කැලි 10 ක් වත් ගන්න ඕනා. නැත්නම් ගොඩක් පාඩු වෙනවා අපිට. අපි ගොඩක් හොදයි වෙන උන් කැලි 50 - 100 අවම ප්‍රමාණය.

    dual layers පවා අපි කරනවා. ගණන තිරනයවන්නේ QTY එක මත සහ සර්කිට් diagram එක මත.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ pcb හදනවද බං ?
    එකක් දෙකක් වගේ හදන්නේ නැද්ද ?

    සර්ෆේස් මවුන්ට් , අම්බානක සංකීර්ණ නැත්නම් එවපිය පවිත්‍රයෝ...:P
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    We do something like this PCB

    අපි CNC මැෂින් භාවිතා කරලා වැඩේ කෙස්ගහට පිලිවලකට අනගි නිමාවකින් යුතුව ලබා දෙනවා.ගෙදර PCB හැදුවම කිසි කොලිටියක් නැහැ. simple Circuits වලටනම් හොදයි. ඕන වැඩක් තියනවනම් කියන්න.

    අපේ CNC මැෂින්. Images Google .

    pcb-cnc-router-jcut-3030.jpg

    interface_pcb_v01.jpg

    usbcodecpcm2902brd.png

    back_small.jpg

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    We do something like this PCB

    අපි CNC මැෂින් භාවිතා කරලා වැඩේ කෙස්ගහට පිලිවලකට අනගි නිමාවකින් යුතුව ලබා දෙනවා.ගෙදර PCB හැදුවම කිසි කොලිටියක් නැහැ. simple Circuits වලටනම් හොදයි. ඕන වැඩක් තියනවනම් කියන්න.

    අපේ CNC මැෂින්. Images Google .

    pcb-cnc-router-jcut-3030.jpg

    interface_pcb_v01.jpg

    usbcodecpcm2902brd.png

    back_small.jpg

    මචං cost එක කොහොම වෙයිද? Roughly කියපංකො පහල දාලා තියන වගේ PCB එකකින් කෑලි 100ක් වගේ ගන්නවනං :baffled:

    usbcodecpcm2902brd.png
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    මචං cost එක කොහොම වෙයිද? Roughly කියපංකො පහල දාලා තියන වගේ PCB එකකින් කෑලි 100ක් වගේ ගන්නවනං :baffled:

    usbcodecpcm2902brd.png

    ??????

    macho, ඔය Machine එකක් කීයක් වෙයිද කියලත් කියන්න, .. .:)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එක කැල්ලක් රුපියල් 200 ට වගේ දෙන්න පුළුවන් කොපර් බෝර්ඩ් දෙනවනම්. අපි කොපර් බෝර්ඩ් දාල කරනවානම් Rs 250 ට වගේ පුළුවන්. ගණන් මිනුම් වෙනස් වෙන්න පුළුවන්. ඒකනිසා මේ ගණන් සීරියස් ලෙස ඔලුවේ තියාගන්න එපා .

    මචං cost එක කොහොම වෙයිද? Roughly කියපංකො පහල දාලා තියන වගේ PCB එකකින් කෑලි 100ක් වගේ ගන්නවනං :baffled:

    usbcodecpcm2902brd.png

    ??????

    මේ වගේ එකක් චීනෙන් ගෙන්වා ගන්න පුළුවන් ලක්ෂ 3 කට් වගේ. පොඩි සයිස් එකක්. ලොකු ඒවානම් ලක්ෂ 10 ට ආසන්නයි.

    macho, ඔය Machine එකක් කීයක් වෙයිද කියලත් කියන්න, .. .:)

    පැටියා;16155744 said:
    මචං cost එක කොහොම වෙයිද? Roughly කියපංකො පහල දාලා තියන වගේ PCB එකකින් කෑලි 100ක් වගේ ගන්නවනං :baffled:

    usbcodecpcm2902brd.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    We do something like this PCB

    අපි CNC මැෂින් භාවිතා කරලා වැඩේ කෙස්ගහට පිලිවලකට අනගි නිමාවකින් යුතුව ලබා දෙනවා.ගෙදර PCB හැදුවම කිසි කොලිටියක් නැහැ. simple Circuits වලටනම් හොදයි. ඕන වැඩක් තියනවනම් කියන්න.

    අපේ CNC මැෂින්. Images Google .

    pcb-cnc-router-jcut-3030.jpg

    interface_pcb_v01.jpg

    usbcodecpcm2902brd.png

    back_small.jpg

    මචන් උඹේ place එක තියෙන්නෙ බොරලැස්ගමුව හරියෙද?, ඒ හරියෙ මම දන්න තැනකුත් තියනවා මේ සීන් එක කරන
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නුගේගොඩ මචන්. මම ගෙදර වෙනම කැල්ලක් අරගන එතන කරන්නේ. මම ගොඩක් කරන්නේ ඉන්දියන් ඕඩර්ස් .

    මචන් උඹේ place එක තියෙන්නෙ බොරලැස්ගමුව හරියෙද?, ඒ හරියෙ මම දන්න තැනකුත් තියනවා මේ සීන් එක කරන