PCJT software engineer

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    අනෙ මන්දා මෙ එළකිරියෙ අත කඩන් ලියන පොස්ට් මුන් කියවන්නෙ නැද්ද කියලා.මල්ලියෙ යන්න නම් එපා.මේං වැන්දා. උරචක්‍රමාලයක් කර ගැහැව්වා වගෙ තමා.විනාසයි.
    කවුද කියපන් ලෙචා ? කසුන්ද ?
    මං ඔකෙ ලෙචාලා ගැන හොඳට දන්නවා.එකින් එක කියන්නම්.අම්බානක ලෙචාලා අයින් උනා ඕකෙන් පඩි ගෙවන්නෙ නැති නිසා.උන්ට ලෙචාලා කියන්නත් බැහැ.

    eka aththa ban sira
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    karnan kalin hodata hoyala balalala karapan ban ubata therenne nedda yana thama 50% discount :P ehema wenna puluwanda ban ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    karnan kalin hodata hoyala balalala karapan ban ubata therenne nedda yana thama 50% discount :P ehema wenna puluwanda ban ?

    බැනලා වැඩක් නැහැ බන්. ඕන එකෙක් අහු වෙනවා හරි හමන් ගයිඩ් එකක් නොතිබ්බොත්. හරියට අපිට උනා වගෙ. මන් ඒ කාලෙ එළකිරියෙ හිටියෙ නැති නිසා මෙ ලබ්බ ගැන දන්නෙ නැහැ. නැත්තම් එ පැත්ත බලන් මන් බත්වත් කන්නෙ නැහැ. මාත් ලෙසටම බ්‍රෙන්වොෂ් වෙලා හිටියෙ.
    ඔකට ගිය උන් කිහිප දෙනෙක් මන් ගලවගත්තා. ඒ වගෙම අන්තිම වෙනකන් කරලා ජොබ් නැතිවෙයි කියලා බයෙන් ඉන්න එවුන්ට කන්ෆිඩන්ට් දීලා හරි මාර්ගෙ පෙන්නලා ගොඩ දැම්මා. දැන් ඔන්න එකෙක් IFS එකෙ. ඌ විතරයි ජාවා කඩෙන් එකට පැන්නෙ.මොකද ඌ මන් කියන එක ඇහැව්වා. හැබැයි ඌනම් වැඩ්ඩා වගෙම ඌ කියනවා ඒ ආයතනයෙ රජයෙ යුනි වලට ගිය එවුන්ගෙ කොඩින් නම් පට්ට අවුල් කියලා. මොරටුව අයිටි එකෙනුයි කොළඹ කම්පියුටර් සයන්ස් එකෙනුයි තමා අරන් තියෙන්නෙ.
    ඉතිං එහෙම අවුලකුත් තියෙනවා අවංකව
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    yanna nan epaa weradilawath :yes: danna goda denek beragaththa..monawa unath concepts ehema hodata oluwata yanna one machan,,oken eka balaporoththu wenan be.. yanawanan SLIIT , NIBM yanna :yes:
    (ESOFT ,ICBT ehema therumak ne)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මන් ඕකට ඇතුල් වෙන්න 10 000ක් ගෙව්වා ඒ කාලේ.
    ඊට පස්සේ ගියේ නෑ හොයල බලපුවම අවුල් නිසා.
    මාත් එක්ක සාලි බැඳපු වුන් තාම අම්මලා අප්පච්චිලාගෙන් සල්ලි ඉල්ලනවා එකේ ෆීස් ගෙවන්න.
    මන් දැන් අම්මටයි අප්පච්චිටයි කන්න බොන්න අඳින්න පලඳින්න දීලා ඉන්නවා බන්.
    ඒ අතින් මන් හිතන්නේ මන් ගත්තේ නිවැරදි තීරණයක්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මන් ඕකට ඇතුල් වෙන්න 10 000ක් ගෙව්වා ඒ කාලේ.
    ඊට පස්සේ ගියේ නෑ හොයල බලපුවම අවුල් නිසා.
    මාත් එක්ක සාලි බැඳපු වුන් තාම අම්මලා අප්පච්චිලාගෙන් සල්ලි ඉල්ලනවා එකේ ෆීස් ගෙවන්න.
    මන් දැන් අම්මටයි අප්පච්චිටයි කන්න බොන්න අඳින්න පලඳින්න දීලා ඉන්නවා බන්.
    ඒ අතින් මන් හිතන්නේ මන් ගත්තේ නිවැරදි තීරණයක්.

    ඊට පස්සේ කසිප්පු විකුණුව නෙහැ? :D:D
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    Mechcharai. Mama oka karaa. PCJT kiyanne thanikara copy paste karala software atawanna ugannana course ekak. Engineer and Bas ge wenasa dannawane. Software Bas kenek bihi wenawa PCJT karaama. Engineering level ekata yanna hithanna wath be. Gewana gaanata paadui. But honda start ekak wenna puluwan umbe jeewithee. Ethanin oya coding angata aran thamange path eka hada ganna eka thamange wadak. Mama nam ethanta giye asawata programming walata. But mama dan PHP walin karanne hema ekama. Java hariyanne ne lankawe minissunta project gahanna nam.

    hariyata hari.. mamath oka kara. eth dan okkoma PHP walin karanne. api inna kale management 1 patta awul oke. pada karayo tikak hitiye. office ekata gihin benapu wara ananthawath athi. yanna epa kiyana ekai math kiyanne.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    අනෙ මන්දා මෙ එළකිරියෙ අත කඩන් ලියන පොස්ට් මුන් කියවන්නෙ නැද්ද කියලා.මල්ලියෙ යන්න නම් එපා.මේං වැන්දා. උරචක්‍රමාලයක් කර ගැහැව්වා වගෙ තමා.විනාසයි.
    කවුද කියපන් ලෙචා ? කසුන්ද ?
    මං ඔකෙ ලෙචාලා ගැන හොඳට දන්නවා.එකින් එක කියන්නම්.අම්බානක ලෙචාලා අයින් උනා ඕකෙන් පඩි ගෙවන්නෙ නැති නිසා.උන්ට ලෙචාලා කියන්නත් බැහැ.

    Apita Dan oopc1 karanne bathiya & tharaka lectures la denna
     
    May 26, 2008
    16
    3
    0
    Malabe
    PCJT is not good enough.

    1. PCJT is not good enough. if you need to get a good job in a good company like WSO2,CACKE LABS,ect.. You need a good reputed degree.
    Do not reputed degree, do not waste your time and money. 50% scholarship is marketing strategy.
    2. They have hell a lot of marketing,lectures will tell so many stories. actually after some time you also believe that your a the "PORA" not even Mora ppl know the stuff like you. but its a myth.
    3. They teach well its true. Dr Ishantha is one of the best teacher I have ever met.
    4.if you have A/L's go to SLIIT, or NSBM do a proper degree.
    5.Finally degree is not enough. you need skills,if you are not good with coding. if you are not comfortable with the programming change the path your doing.
    degree is the entrance ticket it the IT, after that skills and knowledge will speak. so be knowledgeable read a lot,do as much coding do projects if you cant do it skip the course and do what you have enjoyed.

    wish you all the best
     
    thanks bn... oya pcjt karala thiyenawada?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    anyway Cake Labs don't offer jobs for Private Unis :P unless it's QA
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    oke man danna ewunuth innawa...wada karana ewun pawa aiyn wuna oka maha hora guhawak hinda..kiyana ewa na oke syllabus wala...amuma amu wanchawak geniyanne...ugannana ewa nan pahadiliy...ewunata oke syllabus ekata,qualitiyata melo piliganimak na...
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    oke man danna ewunuth innawa...wada karana ewun pawa aiyn wuna oka maha hora guhawak hinda..kiyana ewa na oke syllabus wala...amuma amu wanchawak geniyanne...ugannana ewa nan pahadiliy...ewunata oke syllabus ekata,qualitiyata melo piliganimak na...

    e hemada bn...
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    වහාම හැහි ඉක්මනින් ඔතනින් චුත වෙයන්

    :angry::angry::angry:
    වහාම හැහි ඉක්මනින් ඔතනින් චුත වෙයන්
    :yes::yes::yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    machanla... man Dan java institute colombo branch eke PCJT sftware engineer course eka karanna Patan gatta.. 50% scholarship ekak hambuna for first year ekata...

    meka karapu un inmawada.. karapu ewun witharak kiyanna meka kohomada kiyala?
    industry eke piligenima kohomada me qualification ekata?

    meke lectures lanan kiyanne loku talks.. me qualification ekata Gahanna wena eunta be kiyanawa.. Anith prite uni & gover uni walata Wada hodata ugannanawa kiyanawa..

    man Dan gihin 3 weeks wage wenawa.. hebai lectures la hodata ugannanawa..!!

    im working in the IT industry over 7 years , and i have worked with all kind of ppl from many backgrounds,

    simply what u r institute is not matter , in my last project i worked with an android developer , graduated from ijts , he is one of the best android talents i have worked with. similarly i have worked with great talents from UOM and same as shitty people from UOM and other private UNIs

    of course there are few companies looking over the graduated institute over the skill of the person. but dont worry , there are many more well paying companies which dosent care the institute but the talent.

    it is u r skill all matters , study well with passion , good luck !