PCR කට්ටල මගඩියෙන් කෝටි 13ක් වතුරේ යයි..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    254137907_303337524969772_4998764853016248676_n.jpg
     
    • Sad
    Reactions: JokerFan and amino

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    pcr මැෂිමට ඕනෑම ටෙස්ට් කිට් එකක් හරියන්නේ නෑ ලු සෙට් වෙන එක ගන්න වැඩිපුර වියදම් කරලා

    මතකද pcr මැෂිමක් වැඩ නෑ කියල චීන එම්බසි එකෙන් ඒ ගැන නිව්ස් එක දාල තිබ්බේ හැදුව කියල
    මට පේන්නේ චීනා නොමිලේ pcr මැෂිමක් දෙනවා ඊට පස්සේ ඒකට හරියන ටෙස්ට් කිට් වැඩි මිලට ගන්න වෙනව අනිත් ඒවා හරියන්නේ නෑ
     
    • Like
    Reactions: Ravana21

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩො විගණනය තාම කරනවද?
    සර් 20න් නවත්තන්න ට්‍රයි එකක් ගෙනාවනේ. එහෙනම් කරගන්න බැරි උනා...