pcr මැෂිමට ඕනෑම ටෙස්ට් කිට් එකක් හරියන්නේ නෑ ලු සෙට් වෙන එක ගන්න වැඩිපුර වියදම් කරලා
මතකද pcr මැෂිමක් වැඩ නෑ කියල චීන එම්බසි එකෙන් ඒ ගැන නිව්ස් එක දාල තිබ්බේ හැදුව කියල
මට පේන්නේ චීනා නොමිලේ pcr මැෂිමක් දෙනවා ඊට පස්සේ ඒකට හරියන ටෙස්ට් කිට් වැඩි මිලට ගන්න වෙනව අනිත් ඒවා හරියන්නේ නෑ