PCR ටෙස්ට් එකත් වැරදි නම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    PCR machine වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කැම්පස් වල
    අනික ජයවර්ධනපුර CDR සහ බොරැල්ලේ MRI එකෙ තමා මුලින්ම ටෙස්ට් පටන්ගත්තේ
    ලංකාවේ හැමදාම වෙන තමන්ගේ එක හොදයි,අනිත් උන් වැඩක් නැහැ කියන එක තම මේ ප්‍රශ්නේ

    :yes::yes:
     

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    96516030_825308491288745_6721674812386705408_n.jpg

    :love:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    mama micro karala thiye.. biochem karala thiye.. dn chem Mphill karanne
    eth mata thernn na komada munta PCR waradila positive wenne kiyala. Negative wenna puluwan but positive.

    ehnm swab eke wena kage hari COVID-RNA ekk thiyenna oni.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මේකේ භයානකම සීන් එක නෙගටිව් එක්කෙනෙක් පොසිටිව් වෙන එක නෙවෙයි, පොසිටිව් එකෙක් බැරිවෙලාවත් නෙගටිව් අවොත් ඉවරයිනේ. ඒ විදිහට එකෙක් එලියට ගියානම් අයම කොහෙන් හරි අඩුම 30-50 පොකුරක් අනිවා එනවනේ...


    මේවා කරන්නේ පොඩි ළමයි නෙවෙයිනේ, අනික මැෂින් වල අවුලක් තියෙනවනම් අඩුම තැන් දෙකකින් හරි රිසල්ට් එක අනොමාලි වගේනම් අපහු චෙක් කරන්නවත් ඕනිනේ.

    මෙන්න මේක නම් වෙන්න පුළුවන්. Swab එඅක ගද්දි අව්ලක් ගියා නම්. වැඩේ හරි
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    PCR machine වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කැම්පස් වල
    අනික ජයවර්ධනපුර CDR සහ බොරැල්ලේ MRI එකෙ තමා මුලින්ම ටෙස්ට් පටන්ගත්තේ
    ලංකාවේ හැමදාම වෙන තමන්ගේ එක හොදයි,අනිත් උන් වැඩක් නැහැ කියන එක තම මේ ප්‍රශ්නේ

    ටෙස්ට් දහස් ගානක් කරද්දි ලෝකෙ කොහෙත් ටිකක් අවුට් යනව බන්, චිනෙ ඇමරිකාවෙ ඔය කොහෙත් ඕක උනා, 100% වෙන තැනක් ලෝකෙ කොහෙවත් නැ හැමතැනම පරීක්ශන යම් ප්‍රතිශතයක් දෝශ සහිතයි ඒකට කරන්ඩ දෙයක් නැ..


    :yes::yes:

    kohomat ekak dekak incorrect wenawa. godak testing system false positive/negative dekama wenna puluwan. e tika correct karanna tama quarantine+contact tracing wadagath wenne