PCR පරීක්ෂණ කරගන්න තැන් සහ වියදම

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    දෙසැම්බර් 2වෙනි සතියේ මිල ගණන්
    1) නවලෝක 8,500.00 PCR ඩොක්ටර් prescription නැති නම් තව 300ක් දීල ලියෝගන්න ඕනා
    2) ශ්‍රී ජයවර්ධනපුර රෝහල 5,500...
    3) ආසිරි 6500

    නවලෝකේ පැය 48ක් කිව්වට බොහෝ වෙලාවට පැය 8-12කින් හම්බෙනවා
    ජයවර්ධනපුර නම් පැය 24කත පොඩ්ඩක් වැඩිපුර යනවා
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ශ්‍රී ජයවර්ධනපුර රෝහලන් කරගත්ත ගිය සෙනසුරාදා.
    රු. 5000යි
    පැය 48න් දෙනවා කිවුව. හදිසි ඒවා කතා කරලා 24න් වගේ ගන්න පුළුවන්
    උදේ 8 ඉඳන් හවස 3.30 වගේ වෙනකන් ගන්නවා කියනවා.

    හැමෝටම බොහොම ස්තුතියි!!