දෙසැම්බර් 2වෙනි සතියේ මිල ගණන්
1) නවලෝක 8,500.00 PCR ඩොක්ටර් prescription නැති නම් තව 300ක් දීල ලියෝගන්න ඕනා
2) ශ්රී ජයවර්ධනපුර රෝහල 5,500...
3) ආසිරි 6500
නවලෝකේ පැය 48ක් කිව්වට බොහෝ වෙලාවට පැය 8-12කින් හම්බෙනවා
ජයවර්ධනපුර නම් පැය 24කත පොඩ්ඩක් වැඩිපුර යනවා