PCTV System pinnacle 73e1107 Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මට හම්බුනා pinnacle 73e1107 PCTV System ඒකක් ලින්ක් මේකේ තියන විදියට Digital terrestrial TV standard: DVB-T (MPEG-2, MPEG-4 AVC / H.264 2) මචන්ලා ලංකාවේ මේවා නැහැ නේද මට මේකෙන් වැඩක් ගන්න බැරිද Drivers win7 Auto ගන්නවා TV බලන්න ගන්නේ මොන software එකක්ද පුලුවන්නම් Download link ඒකක් හරි නමක් හරි කියනවද

    LinkClick.aspx