PDF එඩිට් කරන්ඩ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
හොඳ සොෆ්ට්වෙයා එකක් කියපල්ලකො
Free දෙන ඒව නැද්ද?

එඩිට් කිව්වෙ වෝටර්මාක් එහෙම අයින් කරල ගන්ඩ...
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බලං යනකොට ෆ්‍රී එකක් නෑ නේ බං..

    ක්‍රැක් හදන අයියලා වෛරස් එක්ක හරි නොමිලේ දෙනවනේ යූස් කරන්න ;)