PDF ෆෝර්ම් එකක් Read only කරන්නේ කොහොමද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    මට PDF ෆෝර්ම් එකක් හදාගන්න ඕනේ.
    ඒක ගන්න අයට ඒකට දත්ත දාලා බොත්තමක් එබුවාම දත්ත සේව් විය යුතුයි.
    ඉන්පසු පිටුව වසනකොට සේව් කරන්නද කියලා පනිවිඩයක් නොලැබිය යුතුයි.

    පිටුව ගන්න කෙනාට ඒක රීඩ් ඔන්ලි කරගන්න ක්‍රමයක් තියෙන්නත් ඕනේ.

    උපදෙස් දෙන්න
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    PDF form ekak hadanawa nam adobe pro dc eken puluwan. fill & save karana eka nam adobe reader free eken puluwan. anith parashne pahadili na
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    editable pdf එකක් කොහොමද read-only කරන්නේ?
    මහ වදයක් නේ ඔය
    ඕක පට්ට complex සීන් එකක්, සමාන්‍යයෙන් හැම PDF viewer එක්කම වගේ අහනවා save කරන්න ඕනද කියලා


    google/ microsoft forms, typeform වගේ බලන්න පුලුවන්නම්