pdf 1ක් කෙලින්ම Database 1කට

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    pdf 1ක් කෙලින්ම Database 1කට

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචංලා pdf 1ක තියන data කෙලින්ම :yes: (excel වලට convert නොකර :rolleyes:) Database 1කට යවන්න පුළුවන් method 1ක් දන්නවද බං...:eek:
    දන්නේ නැති උන් Bump 1ක් දාගෙන යමල්ලා...
    :cool:
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    පැහැදිලි මදි

    mehemai bn..apita excel wala thiyana data kelinma db 1kata yawathakine..
    pdf 1kuth excel walata convert karala db walata yawathaki..
    eth apita one pdf 1k excel walata convert nokara kelinma db 1kata yawanna kramekui..kale ithuruine ethakota...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තියරි එක අනුව file එකක් නිසා binary format එකෙන් තමයි save කරන්න ඕනේ. ගොඩාක් databases වල binary format එක support කරන data types තියනවා
    උදා:- Oracle:- blob, Postgres:- bytea

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    තියරි එක අනුව file එකක් නිසා binary format එකෙන් තමයි save කරන්න ඕනේ. ගොඩාක් databases වල binary format එක support කරන data types තියනවා
    උදා:- Oracle:- blob, Postgres:- bytea

    mysql or mssql support karanawada bn
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    තියරි එක අනුව file එකක් නිසා binary format එකෙන් තමයි save කරන්න ඕනේ. ගොඩාක් databases වල binary format එක support කරන data types තියනවා
    උදා:- Oracle:- blob, Postgres:- bytea

    pdf 1k binary format eken save karanne kohomada bn..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචංලා pdf 1ක තියන data කෙලින්ම :yes: (excel වලට convert නොකර :rolleyes:) Database 1කට යවන්න පුළුවන් method 1ක් දන්නවද බං...:eek:
    දන්නේ නැති උන් Bump 1ක් දාගෙන යමල්ලා...
    :cool:

    උඹට ඒකෙ ඩේටා එක්ස්ට්‍රෑක්ට් කරගන්නද ඕනි ? එහෙම නැතිනම් ලේසිම දේ ඒක සර්වර් එකේ තියාගන ලින්ක් එක සේව් කරගන්න එක.
     
    Similar threads