පැහැදිලි මදි
mysql or mssql support karanawada bnතියරි එක අනුව file එකක් නිසා binary format එකෙන් තමයි save කරන්න ඕනේ. ගොඩාක් databases වල binary format එක support කරන data types තියනවා
උදා:- Oracle:- blob, Postgres:- bytea
තියරි එක අනුව file එකක් නිසා binary format එකෙන් තමයි save කරන්න ඕනේ. ගොඩාක් databases වල binary format එක support කරන data types තියනවා
උදා:- Oracle:- blob, Postgres:- bytea
e wede karanna amarui mama danna widihata. hondama de excel walata convert karala db ekata dana eka ban

MySql support කරනවා (https://dev.mysql.com/doc/refman/5.0/en/blob.html).pdf 1k binary format eken save karanne kohomada bn..
.
.
.
.
.
.
.
.
.
.
මචංලා pdf 1ක තියන data කෙලින්ම(excel වලට convert නොකර
) Database 1කට යවන්න පුළුවන් method 1ක් දන්නවද බං...
දන්නේ නැති උන් Bump 1ක් දාගෙන යමල්ලා...![]()