freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මචන්ලා pdf file එඩිට් කරන්න පුළුවන්, ඒ කියන්නේ ටෙක්ස්ට් එඩිට්, කට්, මර්ජ් එහෙම පුළුවන් ෆ්‍රී හරි ලාබෙට ගන්න පුළුවන් හරි සොෆ්ට්වෙයාර් මොනවද මචන්ලා. හැබැයි වොට මාක් නැතුව ඔරිජිනල් වගේ එන්න ඕන. ලොකු උදව්වක් මචන්ලා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මචන්ලා pdf file එඩිට් කරන්න පුළුවන්, ඒ කියන්නේ ටෙක්ස්ට් එඩිට්, කට්, මර්ජ් එහෙම පුළුවන් ෆ්‍රී හරි ලාබෙට ගන්න පුළුවන් හරි සොෆ්ට්වෙයාර් මොනවද මචන්ලා. හැබැයි වොට මාක් නැතුව ඔරිජිනල් වගේ එන්න ඕන. ලොකු උදව්වක් මචන්ලා.
    Nitro Pdf :)
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    ms office වලින් පුළුවන් මගේ 2016 තියෙන්නේ එකෙන් නම් එඩිට් කරන්න පුළුවන් ඔයාගේ වැඩේට පුලුවන්ද කියල බලන්න
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    එලකිරියේ තිබ්බ foxit phantom PDF කියලා එකක්. එක දාගනින්. crack එකත් එක්කම. එක සුපිරි. ගොඩක් දේවල් කරන්න පුළුවන් ලේසියෙන්..........
    Link eka nedda eke?