මචන්ලා pdf file එඩිට් කරන්න පුළුවන්, ඒ කියන්නේ ටෙක්ස්ට් එඩිට්, කට්, මර්ජ් එහෙම පුළුවන් ෆ්රී හරි ලාබෙට ගන්න පුළුවන් හරි සොෆ්ට්වෙයාර් මොනවද මචන්ලා. හැබැයි වොට මාක් නැතුව ඔරිජිනල් වගේ එන්න ඕන. ලොකු උදව්වක් මචන්ලා.
Thanks macho. එක නැද්ද දැන්. adobe dc ගන්න කියනවා 16$/ monthAdobe Acrobat XI Pro
Nitro Pdfමචන්ලා pdf file එඩිට් කරන්න පුළුවන්, ඒ කියන්නේ ටෙක්ස්ට් එඩිට්, කට්, මර්ජ් එහෙම පුළුවන් ෆ්රී හරි ලාබෙට ගන්න පුළුවන් හරි සොෆ්ට්වෙයාර් මොනවද මචන්ලා. හැබැයි වොට මාක් නැතුව ඔරිජිනල් වගේ එන්න ඕන. ලොකු උදව්වක් මචන්ලා.

Mage wadeta madi ban. Thankshttps://smallpdf.com/edit-pdf online site ekak
Link eka nedda eke?එලකිරියේ තිබ්බ foxit phantom PDF කියලා එකක්. එක දාගනින්. crack එකත් එක්කම. එක සුපිරි. ගොඩක් දේවල් කරන්න පුළුවන් ලේසියෙන්..........