||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    PDF ෆයිල්ස් එඩිට් කරලා, ප්‍රින්ට් අවුට් ගන්න හොද ෆ්‍රී සොෆ්ට්වයාර් එකක් කියහල්ලා කෝ.

    ගෝගල් එකේ තියෙනවා ඕන තරම් ෆ්‍රී එඩිට් සොෆ්ට්වයාර්ස් ඒවා වලින් එඩිට් කරලා ප්‍රින්ට් අවුට් ගන්න යද්දි ඒ සොෆ්ට්වයාර්ස් වල නම් ප්‍රින්ට් අවුට් එකේ පෙන්නුම් කරනවා.
    වෝටර් මාර්ක් එකක් විදියට..
    ඒහෙම පෙන්නන්නේ නැති හොද ෆුල් ෆ්‍රී වර්ශන් එකක් කියහල්ලා උඹලා දන්න කියන එවුන්.

    මගේ මේ උදව්වට නිසි උත්තරයක් ලැබෙන කම් Thread එක බලන කවුරුත් බම්ප් එකෙන් හරි උදව් කරයි කියලා හිතනවා.

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    karanna thiyenne podi wadak nam dipan.. karala dennam.

    මම වැඩේ ශේප් එකේ ගොඩ දා ගත්තා. ඒත් දිගටම ඒ වගේ වැඩ එනවා. ඒ හින්දා ඕනේ මචන් සොෆ්ට්වයාර් එකක්. මුන් බිල් එකේ බෝනස් වැරදියට ගහගෙන එනවා. ඊට පස්සේ චෙක් කලාම ඒ ෆොට්වයාර් එකෙන් බිල් එක එක්ස්පෝට් කරන්න විදියක් නෑ. එක්සෙල් ෆයිල් එකක් විදියට පි.ඩි.එෆ්. එකක් විදියටයි එන්නේ. එකයි හදා ගන්න ඕනේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    online pdf to word convert karala wade kara ganda baida ban ?? ewage water mark enne na mokuth

    මම එහෙම ට්‍රයි එකක් දුන්නේ නෑ බං. වර්ඩ් එකට වඩා එක්සේල් වලට එක්ස්පොර්ට් කර ගන්න පුලුවන් වුනත් ශේප් එත්. පිඩීඑෆ් විදියට විතරයි ඒ ෆයිල්ස් එක්ස්පොර්ට් කර ගන්න පුලුවන් කම තියෙන්නේ. ඉතින් පිඩීඑෆ් ෆයිල් කන්වර්ටර් එකක් තිබ්බා නම් වැඩේ හරි. තියෙනවා. ඒත් මම බලන හැම එකේම වෝටර් මාර්ක් එනවා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    PDF එඩිට් කරන්න නම් හොඳම එක තමා Bluebeam Rev ඒකට ගහන්න වෙන softwares නෑ sure !
    මේක free නම් නෑ..
    google ට්‍රයි කරලා බලන්න crack version එකක් හොයගන්න..
    බැරිම උනොත් කියන්න. මගෙ ලඟතියනවා crack version එකක් ම්න් upload කරන්නම්.
     
    Last edited:

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    PDF ෆයිල්ස් එඩිට් කරලා, ප්‍රින්ට් අවුට් ගන්න හොද ෆ්‍රී සොෆ්ට්වයාර් එකක් කියහල්ලා කෝ.

    ගෝගල් එකේ තියෙනවා ඕන තරම් ෆ්‍රී එඩිට් සොෆ්ට්වයාර්ස් ඒවා වලින් එඩිට් කරලා ප්‍රින්ට් අවුට් ගන්න යද්දි ඒ සොෆ්ට්වයාර්ස් වල නම් ප්‍රින්ට් අවුට් එකේ පෙන්නුම් කරනවා.
    වෝටර් මාර්ක් එකක් විදියට..
    ඒහෙම පෙන්නන්නේ නැති හොද ෆුල් ෆ්‍රී වර්ශන් එකක් කියහල්ලා උඹලා දන්න කියන එවුන්.

    මගේ මේ උදව්වට නිසි උත්තරයක් ලැබෙන කම් Thread එක බලන කවුරුත් බම්ප් එකෙන් හරි උදව් කරයි කියලා හිතනවා.

    ලොකු සීන් එකක් නැහැ බන්, PDF File එක Word 2013 වලින් ඕපන් කරපන්. කරලා බලපන් නිකමට වගේ ;)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මම මේක බාගෙන බලලා වැඩේ හරි ගියෝත් කියන්නන්. ස්තුතියි මචන්.

    මම බාගෙන බැලුවා මචන්, හරි මචන් නියමේට වැඩ. ඒත් අවුලකට තියෙන්නේ ප්‍රින්ට් අවුට් එකෙන් ෆොන්ට් එක බොල්ඩ් වේලා එන්නේ.
    අනික මම වෙනස් කලේ ඉලක්කම් විතරයි ඒත් ඒඩිට් කරපු ෆයිල් එකේ හැම ෆොන්ට් එකක් ම බෝල්ඩ් වේලා ආවේ මචන්.
    ඒත් හදිසියකට මේ ෆොන්ට්වයාර් එක හොදයි.
    ඒත් බිල් වල වෙනස හොදට පේනවා.
    කිසිම වෙනසක් නැතිව පිඩීඑෆ් ෆයිල්ස් එඩිට් කරන්න පුලුවන් සොෆ්ට්වයාර්ස් ඇති නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලොකු සීන් එකක් නැහැ බන්, PDF File එක Word 2013 වලින් ඕපන් කරපන්. කරලා බලපන් නිකමට වගේ ;)

    2007 වර්ශන් එක මචන් මම ඔෆිස් එකේ පාවිච්චි කරන්නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    PDF එඩිට් කරන්න නම් හොඳම එක තමා Bluebeam Rev ඒකට ගහන්න වෙන softwares නෑ sure !
    මේක free නම් නෑ..
    google ට්‍රයි කරලා බලන්න crack version එකක් හොයගන්න..
    බැරිම උනොත් කියන්න. මගෙ ලඟතියනවා crack version එකක් ම්න් upload කරන්නම්.

    හරි මචන් මම ට්‍රයි එකක් දීලා බලන්නන්. පුලුවන් නම් අප්ලෝඩ් කරපන් ක්‍රෑක් එක.