office 2007 නම් යූස් කරන්නේ, office 2010/2013 දාගනින්. නැත්නම් කන්වර්ටර් එකක් දා ගනින්.
හැබැයි ඔය දෙක කරලත් කොටු වැටෙනවනම් වැඩේ අවුල්. මටත් ප්‍රින්ටරයක් ගන්න කලින් ඕක ලොකු අවුලක්.
එක්සෙල් ෆයිල් පී.ඩී.එෆ්. නොකර ප්‍රන්ට් කරන්න ගියාහම පට්ට අවුල්. නෙස් නෙවා. මටත් ඒ කාලේ කන්වර්ට් කරපු ෆයිල් කොටු වැටෙන සීන් එක වුනා.
වහිරස් එකක් නිසාය කියල හිතලා වයිරස් ස්කෑන් කරනවා, සොෆට්වෙයාර් රී-ඉන්ස්ටෝල් කරනවා, සිස්ටම් රී-ස්ටෝර් කරනවා.... එක එක විකාර.
බැරිම තැන මැශින්එක ෆෝමැට් කරනවා බන්. එහෙම වුනාම මැශින් එක ෆෝමැට් නොකර ගොඩ දාගන්න විදියක් අදටත් දන්නෙ නෑ. කවුරු හරි මේකට විසඳුමක් දන්නවනම් මටත් පී.එම්. පාරක් දාල කියන්න. ලොකු උදව්වක්.........