PDF password removeකරන softwearඑකක් හොයලා දීපන්කෝ. ලොකු උදව්වක්. හැමෝටම රෙප් දෙන්නම්. BUMP එකක් දාගෙන යන්න






ගූගල් එකේ සර්ච් කරපං බං, සොෆ්ට්වෙයාර් එයි පඳුරකට පයින් ගැහුවත් විසිවෙන ගානට, හැබැයි බං සොෆ්ට්වෙයාර් එක නෙමෙයි ඔතැන වැදගත්, ඒ පාස්වර්ඩ් එකේ Strong ගතියයි, උඹේ මැසිමෙ ස්පීඩ් එකයි මත තමයි ඕක තීරණේ වෙන්නෙ,
ඔය සොෆ්ට්වෙයාර් එකෙන් හැම අකුරක්ම ගහල බලනවා බං, පාස්වර්ඩ් එක දිග වැඩි වෙන්න වැඩි වෙන්න වෙලාවත් යනව වැඩියි, උඹේ ප්‍රොසෙසර් එක පවර් නම් ඒ වෙලාව ටිකක් අඩු වෙයි, සමහර පාස්වර්ඩ් ඇරෙන්න අවුරුදු ගණං යනවා බං