PDF to JPEG,PNG

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,537
    2,625
    113
    117mb Pdf එකක් තියෙනවා 1 පේජ් එකයි
    කොලිටිය අඩු වෙන්නේ නැතුව මේක කරගන්නේ කොහොමද ???
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    117mb Pdf එකක් තියෙනවා 1 පේජ් එකයි
    කොලිටිය අඩු වෙන්නේ නැතුව මේක කරගන්නේ කොහොමද ???
    PDF document එකක් නෙවේනෙ. PDF විදිහට තියෙන Image එකක්නෙ නේද?
    Photoshop වලින් open කරලා jpeg, png විදිහට save කළා නම් හරි. හැබැයි එච්චර ලොකු file වලට jpeg, png format එක support කරනවද කියලා නම් දන්නෑ. (Print size එක ගොඩක් ලොකු නැත්තං පුලුවන්)
    බැරි වුණොත් Tiff වගේ කරන්න වෙන්නේ.
     
    Last edited: