117mb Pdf එකක් තියෙනවා 1 පේජ් එකයි කොලිටිය අඩු වෙන්නේ නැතුව මේක කරගන්නේ කොහොමද ???
Micheal Corleon Well-known member Nov 1, 2022 1,537 2,625 113 Dec 23, 2022 #1 117mb Pdf එකක් තියෙනවා 1 පේජ් එකයි කොලිටිය අඩු වෙන්නේ නැතුව මේක කරගන්නේ කොහොමද ???
KOTA NIHAL Well-known member May 27, 2016 20,594 4,170 113 Dec 23, 2022 #2 https://smallpdf.com/ Reactions: Micheal Corleon
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Dec 23, 2022 #3 Micheal Corleon said: 117mb Pdf එකක් තියෙනවා 1 පේජ් එකයි කොලිටිය අඩු වෙන්නේ නැතුව මේක කරගන්නේ කොහොමද ??? Click to expand... PDF document එකක් නෙවේනෙ. PDF විදිහට තියෙන Image එකක්නෙ නේද? Photoshop වලින් open කරලා jpeg, png විදිහට save කළා නම් හරි. හැබැයි එච්චර ලොකු file වලට jpeg, png format එක support කරනවද කියලා නම් දන්නෑ. (Print size එක ගොඩක් ලොකු නැත්තං පුලුවන්) බැරි වුණොත් Tiff වගේ කරන්න වෙන්නේ. Last edited: Dec 23, 2022 Reactions: pathaleiretta and Micheal Corleon
Micheal Corleon said: 117mb Pdf එකක් තියෙනවා 1 පේජ් එකයි කොලිටිය අඩු වෙන්නේ නැතුව මේක කරගන්නේ කොහොමද ??? Click to expand... PDF document එකක් නෙවේනෙ. PDF විදිහට තියෙන Image එකක්නෙ නේද? Photoshop වලින් open කරලා jpeg, png විදිහට save කළා නම් හරි. හැබැයි එච්චර ලොකු file වලට jpeg, png format එක support කරනවද කියලා නම් දන්නෑ. (Print size එක ගොඩක් ලොකු නැත්තං පුලුවන්) බැරි වුණොත් Tiff වගේ කරන්න වෙන්නේ.