හොද රටෛදි ටිකක් අරගෙන, ගිතෙල් හයිලන්ඩ් එක හරි කමක්නෑ අරගෙන එවා ටික දවසක් එළගිතෙලේ තියල උදෙට රටෛදි 2,3ක් කාපන්. හිස්බඩ.
එළඟිතෙල් (ghee) සේරටම වඩා හොඳයියෙප් යෙප් . හයිලන්ඩ් එක ටිකක් ශේප් අනිත්වට වඩා , ඒකත් දැන් ටිකක් බාලයි ඉස්සරට වඩා .Fat spread = එලවළු තෙල් කලවම් කරපු බටර්
මාගරීන් = එළවළු තෙල්
ඒවා කෑවොත් නම් හාට් එක හුකෑස් තමයි
yep හොද බටර් ගණන් , ලංකාවේ බටර් කියල ගන්නේ ඔය මගුල් තමයි , ඒවා බටර් කීවට බටර්ම නෙවෙයි .Pharm oil walin hadana jarawak oka. Butter ganan . owa labai oka tamai dn hemathenama thiuyenne .patta jarwa

facebook page akata ghin unta whatsapp message ekak dammama ewanawa@Psiko kohomada order kalee sudda ?
ela kiri cuddah ...Owa kanna epa bn ubata seeni cholestrol hadei
Bath aduwen + Vegtables + Chicken + Beef + Peas +Eggs Kapan
Amathara Samaposha kapan seeni aduwen dala unuwathura ekka kawalam karala
Loke allanna kalin mulin ganata bara wadi karagena idpan. dawasata 5 parak kapan
avocado poddk hoyalabalanna one , kohomada prices wenneAvocadoehemath maru
man lawatahadgttta hariytm ada hdn oneeweekly meal plan එක හැදුවද කැලරි චාර්ට් එක්ක.
ලෑස්ති වෙන විදියට ටයර් පැනපු තඩියෙක් වෙන පාටක් තියෙන්නෙ.
Fat spread = එලවළු තෙල් කලවම් කරපු බටර්
මාගරීන් = එළවළු තෙල්
ඒවා කෑවොත් නම් හාට් එක හුකෑස් තමයි
Pharm oil walin hadana jarawak oka. Butter ganan . owa labai oka tamai dn hemathenama thiuyenne .patta jarwa
බටර් කියන්නේ සිරාම බටර් නම් ඕකේ , බටර් කියල මෙහෙ තියෙන්නේ බටර් නෙවෙයි . මේද තැවරුම් (fat spread ) කියන ඔය උට්ටනේ මෙහෙ එවුන් බටර් කියන්නේ බන් . කොලිටි බටර් විත් රට ඉදි උණත් සෙට් වැඩේට .![]()
Kothmale butter eke nam podi kiri rahak enawaමම ගන්නේ පැල්වත්ත බටර් එක මචන් , ඒකත් අවුල් ද ? ඒකෙ ingredients විදියට නම් තියෙන්නේ dairy fat කියලා
open karala pic ekak danna balanna.
Ingredients පැත්තේ ෆොටෝ එකක් දාපං
එලවළු තෙල් කලවම් ද? 🫤
ou aye ekak danna one , meka hodai aulak na bngaaya ekak order karanawada uba ?
kohomada feedbacks ?
![]()
![]()
------ Post added on Oct 10, 2025 at 5:30 PM