කියල ලංකාවෙ ඉදන් සෑහෙන institutes වලින් දෙනවනෙ.
ඕව ඔක්කොම එකයිද මචන්?
Syllabus එක එහෙම නම් සමානයි හැම එකකම.
Esoft එකේ තමා ඔය HND එක ගණන් අඩුම. 2.95k වගෙ ඒකෙ
ඕක කරනවනම් කරන්න හොඳ කෝකෙද කියහන්කො.
ඕක කරල Topup කරපු උන් ඉන්නවද?
ඔන්ලයින් ලෙක්චර්ස් shedule කරගෙන කරන එක හොඳයිද