Pearson vs Qualifi HND

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ලංකාවෙ වැඩිපුර තියෙන්නෙ Pearson එකෙන් offer කරන HND.

    හැබැයි Qualifi HND (240Credits) එක ඔන්ලයින් කරන්න පුළුවන්. අවුරුද්දක් වගෙ යනකොට ඉවර කරගත්තහැකි.

    Pearson කලොත් මාස 18ක් ෆිසිකල් ලෙක්චර්ස් යන්න ඕන.

    Qualifi ගැන දන්න අය ඉන්නවද මේකෙ?
     
    • Like
    Reactions: kinkon and jennt