Pearson Details

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Pearson eke wada karana kattiya innawanan or pearson gana details danna aya innawanan,

    Pearson eke work environment eka, Salaries, work time eka gana kiyanawada.
    Projects yanne kohomada, monawada technologies and overall pearson eka gana monawada kiyanna thiyenne kiyala. internal conflicts ehema thiyenawada?

    e wagema devops kattiya karanne monawada kiyalath kiyanna danna aya innawanan

    Thank you.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එක බැජ් එකේ හිටපු පියර්සන් ගිය උන් දැන් අපිව දැක්කත් ගනන් ගන්නේ නෑ බ්‍රෝ...උන් ලක්සරි ලයිෆ් ස්ටයිල් එකක් ගෙවනව කියල පෙනන්ඩ එෆ්බී එකේ පෝස්ට් නම් දානව.:rolleyes:
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    එක බැජ් එකේ හිටපු පියර්සන් ගිය උන් දැන් අපිව දැක්කත් ගනන් ගන්නේ නෑ බ්‍රෝ...උන් ලක්සරි ලයිෆ් ස්ටයිල් එකක් ගෙවනව කියල පෙනන්ඩ එෆ්බී එකේ පෝස්ට් නම් දානව.:rolleyes:

    :sorry::sorry::sorry:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    එක බැජ් එකේ හිටපු පියර්සන් ගිය උන් දැන් අපිව දැක්කත් ගනන් ගන්නේ නෑ බ්‍රෝ...උන් ලක්සරි ලයිෆ් ස්ටයිල් එකක් ගෙවනව කියල පෙනන්ඩ එෆ්බී එකේ පෝස්ට් නම් දානව.:rolleyes:

    :oo::oo::oo: e ay mchn
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    එක බැජ් එකේ හිටපු පියර්සන් ගිය උන් දැන් අපිව දැක්කත් ගනන් ගන්නේ නෑ බ්‍රෝ...උන් ලක්සරි ලයිෆ් ස්ටයිල් එකක් ගෙවනව කියල පෙනන්ඩ එෆ්බී එකේ පෝස්ට් නම් දානව.:rolleyes:
    :rofl::rofl::rofl:

    වැඩි කල් යන්නෙ නැහැ බන් ඔකුන්ට. ගොඩක්ම ඔහොම නටන්නෙ දුරපලාත්වලින් කොළඹට එන උන් සහ කොළඹ දිස්ත්‍රික්කයෙ වුනත් ශිෂ්‍යත්වෙන් ඔ ලෙවල් වලින් කොළඹ නගරෙ දැකලා ෆොර්ම් වෙච්ච උන්. අයෙමත් කියනවා වැඩිකල් නැහැ ටික දවසයි .:yes::yes::yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :rofl::rofl::rofl:

    වැඩි කල් යන්නෙ නැහැ බන් ඔකුන්ට. ගොඩක්ම ඔහොම නටන්නෙ දුරපලාත්වලින් කොළඹට එන උන් සහ කොළඹ දිස්ත්‍රික්කයෙ වුනත් ශිෂ්‍යත්වෙන් ඔ ලෙවල් වලින් කොළඹ නගරෙ දැකලා ෆොර්ම් වෙච්ච උන්. අයෙමත් කියනවා වැඩිකල් නැහැ ටික දවසයි .:yes::yes::yes:

    කොලඹ ලොකුද බන්? :rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,951
    113
    Gotham City
    කොලඹ ලොකුද බන්? :rolleyes:
    පොඩි දිස්ත්‍රික්කය අනෙක් එව්වාට සාපෙක්ෂව.
    හැබැයි ලංකාවෙ වාණිජ නගරය. ඉතිං ලොකුයි තමා බන්.(consider this one as a Joke) :P:P:P
    මගෙ ගම කොළඹ 4 . :yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Pearson eke wada karana kattiya innawanan or pearson gana details danna aya innawanan,

    Pearson eke work environment eka, Salaries, work time eka gana kiyanawada.
    Projects yanne kohomada, monawada technologies and overall pearson eka gana monawada kiyanna thiyenne kiyala. internal conflicts ehema thiyenawada?

    e wagema devops kattiya karanne monawada kiyalath kiyanna danna aya innawanan

    Thank you.

    Why don't you ask these questions during the interview?