Pearson Details

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    melo rahak nathi company1k nam mokatada oi interview yanne.
    interview yanna kalin ewa ahanne work kranna hoda plc1kda nadda kiyala denagannane....

    ehenam mona pakatada melo rahak nethi company walata apply karanne? mokada pearson eken balen muta job denne aawada? Job ekata apply karanna issella company eka gena hoyala neweda apply karanne?
    Anika, work karanna hondayda nedda kiyala thawa kenek kohomada kiyanne? eeka thaman decide karanna oni.
    Umba job walata apply karala iwara welada company eka gena hoyanne..:lol:
     

    John007

    Member
    Nov 15, 2016
    27
    20
    3
    පියර්සන් එකේ පඩි ගැන කියලා කතාව පටන්ගන්නම්. පියර්සන් එකේ සැලරි ස්කේල්ස් ගොඩක් වැඩියි ලංකාවේ වෙන අයි ටී කොම්පැනි වලට වැඩිය. අහවල් තැන කෙනෙක්ගේ පඩිය වගේ තුන් ගුණයක් පියර්සන් එකේ කෙනෙක් ගන්නවා. අවුරුද්දකට එන්ටේන්මන්ට් ඇලවන්ස් එකක් තියනවා හැමෝටම 40000ක විතර. හැබැයි සීමිත ප්‍රොජෙක්ට් ප්‍රමාණයක් තමයි දුවන්නේ. ඒකයි තියන අවුල ඒ නිසා අලුතෙන් පර්මනන්ට් අය වගේ ඉන්ටර්න් ලත් ලේසියකට ගන්නේ නෑ බැරිම වුණොත් ඇර. සමහර තැන් වල වගේ කැම්පස් බේදයක් නැතත් වැඩිපුර ඉන්නේ එකේ අය. අවාසි ගැන කියනවනම් මෙහෙමයි ඩිරෙක්ට්ලි එංගලන්තේ කොම්පැනියෙන් පාලනය වන නිසා මානව සම්පත් සම්බන්ධ නීති රීති නම් ටිකක් වැඩියි. ඒ වගේම පොලිටික්ස් පැත්ත දරුණුවටම තියනවා සමහර ටීම්ස් වල. එතකොට නොමිලේ දවල් කෑම රෑට හිටියොත් රෑ කෑම දෙනවා හොඳට. අනික තමයි හැම ප්‍රොජෙක්ට් වලම වගේ සීනියර් ස්ටාෆ් එක ගොඩක් එක්ස්පීරියන්ස් තියන පරණ අය. ලංකාවේ බ්‍රාන්ච් එකේ මැනේජ්මන්ට් එකත් එහෙමයි. වැඩ කරන අයට ආදරෙන් හොඳට සලකන තැනක්. යන්න පුලුවන් නම් යන්න එච්චරයි
     
    • Like
    Reactions: ^Buddhika^