Pearson hnd in computing කරන අය මෙතෙන්ට එන්න

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Pearson hnd in computing කරන අය මෙතෙන්ට එන්න

    Pearson-BTEC.png


    Pearson hnd in computing කරන කස්ටිය මෙතෙන්ට එන්න

    ඔයාලා ඉගෙන ගන්න institute එක මොකක්ද
    දැන් කීවෙනි semester එකද කරන්නේ

    එන්න අපි අපේ අත්දැකීම් බෙදා ගම්මු
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    අවුලක් නෑ මං හිතන්නේ...පාර්ට් ටයිම් කරන්න පුලුවන් ..යන වියදම අඩුයි..විභාග නැත..


    Wtf???? Exam na ??? Assignment seen ekakda yanne???