මචන් මමත් රොද 4ක් ගන්න හදනේ pedura viva elite 2012 Registered give me rep![]()

mata denna puluwan bump tamai machan mama vahana gena danne ne danna un ei dan..
habai mehema kiyai
ඔය ජරාවල් ගන්න එකේ ගනින් කෝ ජපන් එකක්... ෆ්බ්15 එන් 16 කිය කියා සුපුරුදු ලිස්ට් එකම දෙඉ





කොහෙද යකෝ ජරාව?
මේක ඉන්දියන් මලකඩ වගේ නෙවෙයි..
මැලේසියින්![]()


අපේ මලයට ඕකක් ගන්න ඕන කියලා මැරෙන්න හැදුව. බලෙන්ම ඇඟේ ගැහුවා 406 2.0 HDI එකක්. 18කට ගත්තේ. හරියටම තව 2ක් වියදම් කරලා සුපිරියට ගොඩ දැම්ම. දැන් බලන්න එපයි කොල්ලගේ හිනාව. ඩීසල් කරනවා 12ක් වගේ කොළඹ. දුර යද්දී නම් 18 න් උඩ කරනවා ලොවෙත්.

A. සිරියා;20506187 said: