ආයේ හදන්න බෑ බන්..ඔච්චර තමා.. උබේ පෙන් එක හොදට වැඩ කරන්නත් ඇති.. ඒ උනාට උබට ඔය අවුල ආවේ ඕක ෆෝමැට් දුන්න ගමන් නේද?..
2010 දී මම ඉන්දියාවේ ශොප් එකකින් ඉන්දියන් රු.500 කට කින්ග්ස්ටන් 64 ජී.බී පෙන් එකක් ගත්තා..එකත් ඔහොම උනේ ෆෝමැට් කරන්න ගිහින් තමා..පස්සේනේ දන්නේ හොර බඩු ෆෝමැට් කරන්න බෑ කියලා..හැම තැනකින්ම බැලුවා, හදන්න බැහැ කිව්වා..ඒ වෙනකොට උපරිම ඇවිල්ලා තිබ්බේත් 32 වෙනකන් විතරයි..ඒ උනාට ඉන්දියාවේ එහෙම තිබ්බා 1000 ජී.බී වෙනකන්..හිතපන්කෝ එතකොට..ඔච්චර ලොකු කැපෑසිටි එකක් දරන්න බෑලූ බන් පෙන් එකකට..එහෙම හද පුවා තියෙනවා ගාන වැඩි.. දැන් ඔය තියෙන්නේ බන් කින්ග්ස්ටන් ඔරිජිනල් 16 ජී.බී - රු.2200/= / අවු.5 වගකීම.. ඔන්න ඕවා නම් හොදයි..
හොර බඩු ගණන් අඩුයි බන්..කොහොමත් අපි රැවටෙනවනේ..
na machn meka hora ekak nemei . 16 GB ma thiyenw,, mama pen eka full kjarala thibbe films n songs walin.. virus th thibba henata

passe write protect unaata passe , software daala format karaddi thama mehema welaaa thiyenne

mage kalin kingston ekakatath meheme una , rapair kiyana soft ekene eeka haduwa bn,, me pen ekata a soft eka wada na

. mata dan oone pen eka pc ekata ganne nathi eka hada ganna eka,,
pen eke volume eka delete vela thiyenne
