Pen එකට කෙල උනා.. Help me :(

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    search eke CMD gahala command prompt 1 ganna. aniwa run as administrator dhiyan.
    Format:
    kiyala gahala drive letter 1 dhiyan.
    dos walin karath write protected kiyala enawa bn :(
    linux walin virus delete karapn.
    ethkta windows walin open karaddi e virus tika trach folder eke hiddn wela thiyei.eka del karapn.kaspa wage virus guard ekakin balapn.
    usb 3.o pen ekak ne.marune

    dos walin format karapan.

    dos walin karath write protected kiyala enawa bn :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම හිතන්නෙ කරන්න ඕනි හැමදේම කරලා වගේ තියෙන්නෙ ..
    ඉතුරු වෙලා තියෙන්නෙ කෝච්චියට තියන එක විතරයි වගේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    " Write Protected Remove "

    ඉවත් කරන පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දෙන්නම්..

    ඒකෙනුත් හරි ගියේ නැත්තම් කරන්න දෙයක් නෑ බන්..

    මෙන්න ගනින්.

    https://www.mediafire.com/?3drbxbu4nuxxxkx

    (මේකෙන් මම ගොඩක් පෙන් ඩ්‍රයිව් ඔය කේස් ආපුවම සාර්ථකව හදා ගෙන තියෙනවා..දාලා බලප්න්..)

    :) :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    " Write Protected Remove "

    ඉවත් කරන පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දෙන්නම්..

    ඒකෙනුත් හරි ගියේ නැත්තම් කරන්න දෙයක් නෑ බන්..

    මෙන්න ගනින්.

    https://www.mediafire.com/?3drbxbu4nuxxxkx

    (මේකෙන් මම ගොඩක් පෙන් ඩ්‍රයිව් ඔය කේස් ආපුවම සාර්ථකව හදා ගෙන තියෙනවා..දාලා බලප්න්..)

    :) :yes:
    pen eka ganne na bn :( karanna thiyena ookoma karama mehema una bn.. dan capacity ekawath pennane na :( what case ?

    pen.JPG
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    pen eka ganne na bn :( karanna thiyena ookoma karama mehema una bn.. dan capacity ekawath pennane na :( what case ?

    View attachment 49977

    ආයේ හදන්න බෑ බන්..ඔච්චර තමා.. උබේ පෙන් එක හොදට වැඩ කරන්නත් ඇති.. ඒ උනාට උබට ඔය අවුල ආවේ ඕක ෆෝමැට් දුන්න ගමන් නේද?..

    2010 දී මම ඉන්දියාවේ ශොප් එකකින් ඉන්දියන් රු.500 කට කින්ග්ස්ටන් 64 ජී.බී පෙන් එකක් ගත්තා..එකත් ඔහොම උනේ ෆෝමැට් කරන්න ගිහින් තමා..පස්සේනේ දන්නේ හොර බඩු ෆෝමැට් කරන්න බෑ කියලා..හැම තැනකින්ම බැලුවා, හදන්න බැහැ කිව්වා..ඒ වෙනකොට උපරිම ඇවිල්ලා තිබ්බේත් 32 වෙනකන් විතරයි..ඒ උනාට ඉන්දියාවේ එහෙම තිබ්බා 1000 ජී.බී වෙනකන්..හිතපන්කෝ එතකොට..ඔච්චර ලොකු කැපෑසිටි එකක් දරන්න බෑලූ බන් පෙන් එකකට..එහෙම හද පුවා තියෙනවා ගාන වැඩි.. දැන් ඔය තියෙන්නේ බන් කින්ග්ස්ටන් ඔරිජිනල් 16 ජී.බී - රු.2200/= / අවු.5 වගකීම.. ඔන්න ඕවා නම් හොදයි..

    හොර බඩු ගණන් අඩුයි බන්..කොහොමත් අපි ‍රැවටෙනවනේ..

    :sorry: :(
     
    na machn meka hora ekak nemei . 16 GB ma thiyenw,, mama pen eka full kjarala thibbe films n songs walin.. virus th thibba henata :(
    passe write protect unaata passe , software daala format karaddi thama mehema welaaa thiyenne :( mage kalin kingston ekakatath meheme una , rapair kiyana soft ekene eeka haduwa bn,, me pen ekata a soft eka wada na :( . mata dan oone pen eka pc ekata ganne nathi eka hada ganna eka,,
    pen eke volume eka delete vela thiyenne :(
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    SliTaz walin try karahan. eke virus Run wennaha.
    ube pen eka driver 1k widhihata gannawa kiyanne thawama hadha ganna puluwan. kelawunoth " USB Device not Recognized" kiyala msg 1k enawa.